router power backup

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    කරන් එක ගියාම රවුටරේ වැඩ නැද්ද
    මෙන්න පහසුම විදිය
    මෙය සාදා පරික්ෂාකර බලා ඇත‍

    WhatsApp Image 2022-08-23 at 7.37.37 AM.jpeg

    අවශ්‍ය දේවල්
    18650 බැටිරි 3 ක් (ලැප්ටොප් වල ඇත්තෙ මෙම බැට්රිය)
    3S 10A BMS මෙය රැ 500 ක් පමණ වේ
    DC jack male 1
    DC jack Female 1
    පාට දෙකේ වයර් අඩි 3 ක් පමණ

    WhatsApp Image 2022-08-23 at 7.38.00 AM (1).jpeg

    download.jpeg

    WhatsApp Image 2022-08-23 at 7.38.00 AM.jpeg

    WhatsApp Image 2022-08-23 at 7.37.59 AM.jpeg

    කස්ටිය හදල විස්තර දාන්න
    දැනට වෙලද පොලේ ඉහල මිලකට අලෙවි වන්නෙ මෙවැනි කුමයට සාදා ඇති ඒවාය
    මෙමගින් විදුලිය විසන්දි වූ පසුව ස්වයංක්‍රීයව on වේ
    විදුලිය නැවත පැමිණ විට ස්වයංක්‍රීයව චාර්ජ් වීමට පටන් ගනී

    පොල්කටු අගුරු ලිපට/cctv කැමරා වලට වුවද භාවිතා කර හැක
    12v
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මං හැදුවා මෙහෙම

    UPS බැටරි එකක් ගත්තා (7.2AH)
    ඕකට ගැහුවා 2956 buck converter එකක්
    වයර් ටික ඇමිනුව
    Output voltage එක 12v වගේ හැදුවා
    බඩු වැඩ.

    හැබැයි බැටරි charge කරන්න වෙනමම බැටරි charger එකක් use කරනවා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    කරන් එක ගියාම රවුටරේ වැඩ නැද්ද
    මෙන්න පහසුම විදිය
    මෙය සාදා පරික්ෂාකර බලා ඇත‍

    View attachment 182420

    අවශ්‍ය දේවල්
    18650 බැටිරි 3 ක් (ලැප්ටොප් වල ඇත්තෙ මෙම බැට්රිය)
    3S 10A BMS මෙය රැ 500 ක් පමණ වේ
    DC jack male 1
    DC jack Female 1
    පාට දෙකේ වයර් අඩි 3 ක් පමණ

    View attachment 182421
    View attachment 182424
    View attachment 182422
    View attachment 182423

    කස්ටිය හදල විස්තර දාන්න
    දැනට වෙලද පොලේ ඉහල මිලකට අලෙවි වන්නෙ මෙවැනි කුමයට සාදා ඇති ඒවාය
    මෙමගින් විදුලිය විසන්දි වූ පසුව ස්වයංක්‍රීයව on වේ
    විදුලිය නැවත පැමිණ විට ස්වයංක්‍රීයව චාර්ජ් වීමට පටන් ගනී
    This is wrong in many ways.
    But I'll let you live your fantasy :lol:
    දැනට වෙලද පොලේ ඉහල මිලකට අලෙවි වන්නෙ මෙවැනි කුමයට සාදා ඇති ඒවාය

    How sure are you about above claim? :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,044
    36,039
    113
    කෑගල්ල
    Thanks bro, ඔය මොකුත් නෑ, battery 5 ක් ගැලෙවුවා power bank එකේ ඔය විදිහට ශ්‍රේණි ගතව සෙට් කර සකිට් මොකුත් නෑ දැන් 19.5V තියනවා. හැම මඟුලට ගහන්නේ ඕක තමා.
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    මං හැදුවා මෙහෙම

    UPS බැටරි එකක් ගත්තා (7.2AH)
    ඕකට ගැහුවා 2956 buck converter එකක්
    වයර් ටික ඇමිනුව
    Output voltage එක 12v වගේ හැදුවා
    බඩු වැඩ.

    හැබැයි බැටරි charge කරන්න වෙනමම බැටරි charger එකක් use කරනවා
    මේක පහසුයි
    Auto චාර්ජ් වෙනවා ඩිස්චාර්ජ් වෙනවා
    කරන්න කිසිම දෙයක් නැහැ
    රවුටරේ පවර් පැක් එකම පාවිච්චි කරන්නේ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    This is wrong in many ways.
    But I'll let you live your fantasy :lol:

    How sure are you about above claim? :lol:
    දැනට කඩේ අඩු මිලට විකුනන්න තියෙන එකක් අරගෙන බලන්න
    ඔයා මේක හදල බලන්න
    ඊට පස්සෙ අඩුපාඩු කියන්න
    මේක සරලව හදන විදය තියෙන්නෙ
    පැය 4 ක් අනිවාරයෙන් වැඩ
    මේක තියෙන්නෙ විසේසඥ වරුන්ට නෙවෙයි
    සරලව වයර් එකක් පාස්සගෙන වැඩක් කරගන්න පුලුවන් අයට කරගන්න
    වියදම ප්‍රශ්නයක් නැතැනම් මේ විදියට හදන්න
    7094201626723448240.png

    Thanks bro, ඔය මොකුත් නෑ, battery 5 ක් ගැලෙවුවා power bank එකේ ඔය විදිහට ශ්‍රේණි ගතව සෙට් කර සකිට් මොකුත් නෑ දැන් 19.5V තියනවා. හැම මඟුලට ගහන්නේ ඕක තමා.
    12 V වලට අඩු කරේ කොහොමද
    ------ Post added on Aug 23, 2022 at 8:04 AM
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    Full charge UPS battery 2kata Step down converter ekak set karanna 12V ganna. Mama test kala paya 7 wage run kala eth battery 2ken 30% wath drain une une na.

    Step-down
    https://tronic.lk/product/lm2596s-display-3-40v-to-1-5-35v-3a-dc-to-dc-adjustable
    https://tronic.lk/product/8a-300w-dc-to-dc-step-down-buck-adjustable-constant-vol
    මේක හොදයි වියදම වැඩියි
    මම කිව්ව එකට සියලුම බඩු දාල rs 2000 ක් වත් යන්නෙ නැහැ
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මේක හොදයි වියදම වැඩියි
    මම කිව්ව එකට සියලුම බඩු දාල rs 2000 ක් වත් යන්නෙ නැහැ
    Oww aththa.. gedara 1.2KVA UPS ekak wage tiyanwa nam, online ups eka wage wada karanna hadaganna puluwan. Gedara SLT fiber ekata denna tama oka haduwe.
    But viyadama wadi and sahena welawak tiyanwa
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Full charge UPS battery 2kata Step down converter ekak set karanna 12V ganna. Mama test kala paya 7 wage run kala eth battery 2ken 30% wath drain une une na.

    Step-down
    https://tronic.lk/product/lm2596s-display-3-40v-to-1-5-35v-3a-dc-to-dc-adjustable
    https://tronic.lk/product/8a-300w-dc-to-dc-step-down-buck-adjustable-constant-vol

    Macho I did the same.

    ඕකට දිගටම 230v එකට plug කරලා තියාගන්න මොකද්ද කරන්න ඕන.

    සරලවම වෙන්න ඕන මේකයි

    Current එක ගියාම router එක ඩවුන්.
    ආයිත් කේබල් ටික මේකට මාරු කරන්න ඕන නේ.
    එහෙම නැතුව current ගිය ගමන් battery එකට මාරු වෙන්න modify කරන්න ඕන කොහොමද.
    Current එක අවාම ආයිත් battery එක disconnect වෙලා power adapter එකට connect උනා නම් ගොඩ

    Battery එකටත් over charge protection එකක් දාගන්න තිබුණා නම් නියමයි

    @aruna1 can you also suggest a way ? :)
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    මෙක load ඒක connect කරන්නේ යි charge වෙන්නේ යි එකම තැනට ද? අනෙක load connect වෙලා තියද්දී charge වෙන එක අවුලක් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    Macho I did the same.

    ඕකට දිගටම 230v එකට plug කරලා තියාගන්න මොකද්ද කරන්න ඕන.

    සරලවම වෙන්න ඕන මේකයි

    Current එක ගියාම router එක ඩවුන්.
    ආයිත් කේබල් ටික මේකට මාරු කරන්න ඕන නේ.
    එහෙම නැතුව current ගිය ගමන් battery එකට මාරු වෙන්න modify කරන්න ඕන කොහොමද.
    Current එක අවාම ආයිත් battery එක disconnect වෙලා power adapter එකට connect උනා නම් ගොඩ

    Battery එකටත් over charge protection එකක් දාගන්න තිබුණා නම් නියමයි

    @aruna1 can you also suggest a way ? :)
    In the original post he has no charge controller or current control.. or voltage control

    දැනට කඩේ අඩු මිලට විකුනන්න තියෙන එකක් අරගෙන බලන්න
    ඔයා මේක හදල බලන්න
    ඊට පස්සෙ අඩුපාඩු කියන්න
    මේක සරලව හදන විදය තියෙන්නෙ
    පැය 4 ක් අනිවාරයෙන් වැඩ
    මේක තියෙන්නෙ විසේසඥ වරුන්ට නෙවෙයි
    සරලව වයර් එකක් පාස්සගෙන වැඩක් කරගන්න පුලුවන් අයට කරගන්න
    වියදම ප්‍රශ්නයක් නැතැනම් මේ විදියට හදන්න
    View attachment 182425

    12 V වලට අඩු කරේ කොහොමද
    ------ Post added on Aug 23, 2022 at 8:04 AM
    Ha :lol:
    ------ Post added on Aug 23, 2022 at 8:36 AM