Li-Ion Rechargeable 18650 Cells ගන්න බඩු ෂුවර් හොද ෂොප් එකක් suggest කරන්න පුලුවන්ද?
(local, ebay, ali, etc.)
(local, ebay, ali, etc.)
Mama daraz eken gennuwa battery 20, okkogema capacity 1000mah ta adui.Li-Ion Rechargeable 18650 Cells ගන්න බඩු ෂුවර් හොද ෂොප් එකක් suggest කරන්න පුලුවන්ද?
(local, ebay, ali, etc.)
ඔන්න ඕක තමයි කෙස් එක. Panasonic or Samsung cells නම් මරු.Mama daraz eken gennuwa battery 20, okkogema capacity 1000mah ta adui.
Aye return kara
salvage laptop battery walin gatta 2000mah ta wedi battery 24 denata tiyan innawa 3s pack ekak hadanna.
ali eke tiyenawa hoda capacity battery but battery ekak rs 1400 witara wenawa den

මේකේ මේ බාගයක් ම තියෙන්නේ 230V 12V බස්සන smps එක බං.එතකොට ඔයා වම් පැත්තේ තියෙන ic එක 74HC ඩිස්ප්ලේ කවුන්ටර් ඒක සහ එකට අදාල කොටස්. එකෙන් තාම බැටරි ලෙවෙල් එක indicate කරන්නේ.
Samsung, panadonic dekama tiyenawa ali eke. 1300 - 1400 cell ekak.ඔන්න ඕක තමයි කෙස් එක. Panasonic or Samsung cells නම් මරු.![]()
kaha pata pettiya mokakda?මේකේ මේ බාගයක් ම තියෙන්නේ 230V 12V බස්සන smps එක බං.එතකොට ඔයා වම් පැත්තේ තියෙන ic එක 74HC ඩිස්ප්ලේ කවුන්ටර් ඒක සහ එකට අදාල කොටස්. එකෙන් තාම බැටරි ලෙවෙල් එක indicate කරන්නේ.
8පින් පැකේජ ic මං හිතන්නේ බැටරි charging controller ic. ඒව 4ක් තියෙනවා වගේ
තව voltage booster එකට අදාල ic ත් ඇති.
Smps transformerkaha pata pettiya mokakda?
ඒ ට්රාන්ස්ෆෝරයkaha pata pettiya mokakda?
Mama mehema haduwe mc, Interactive UPS eka auto Online UPS eka unaMacho I did the same.
ඕකට දිගටම 230v එකට plug කරලා තියාගන්න මොකද්ද කරන්න ඕන.
සරලවම වෙන්න ඕන මේකයි
Current එක ගියාම router එක ඩවුන්.
ආයිත් කේබල් ටික මේකට මාරු කරන්න ඕන නේ.
එහෙම නැතුව current ගිය ගමන් battery එකට මාරු වෙන්න modify කරන්න ඕන කොහොමද.
Current එක අවාම ආයිත් battery එක disconnect වෙලා power adapter එකට connect උනා නම් ගොඩ
Battery එකටත් over charge protection එකක් දාගන්න තිබුණා නම් නියමයි
@aruna1 can you also suggest a way ?![]()


ane machn hadana wedey kiypanko mageth salt fiber ekak theynne math hadaganda onaOww aththa.. gedara 1.2KVA UPS ekak wage tiyanwa nam, online ups eka wage wada karanna hadaganna puluwan. Gedara SLT fiber ekata denna tama oka haduwe.
But viyadama wadi and sahena welwayak tiyanwa
MC Mage kalin post 2k tiyanawa tread eke poddak balanna wade terei mc, amaru na simple wadakane machn hadana wedey kiypanko mageth salt fiber ekak theynne math hadaganda ona
Na. Oya bms eka protection witharayiBMS මොඩියුල් එක චාජින් කොන්ට්රොලර් එකක් විදිහටත් වැඩ කරනවා නේ?
මම මොකුත් කරන්න ගියේ නෑ. මම charge කරන්නේ 12V powerpack එකකින් නිසා 19.5V යන්නේ නැතිව ඇති නේද. මම හරියට ඔය ගැන idea එකක් නෑ. 24V එකකින් charge කරා නම් 19.5V එයි නේද.?දැනට කඩේ අඩු මිලට විකුනන්න තියෙන එකක් අරගෙන බලන්න
ඔයා මේක හදල බලන්න
ඊට පස්සෙ අඩුපාඩු කියන්න
මේක සරලව හදන විදය තියෙන්නෙ
පැය 4 ක් අනිවාරයෙන් වැඩ
මේක තියෙන්නෙ විසේසඥ වරුන්ට නෙවෙයි
සරලව වයර් එකක් පාස්සගෙන වැඩක් කරගන්න පුලුවන් අයට කරගන්න
වියදම ප්‍රශ්නයක් නැතැනම් මේ විදියට හදන්න
View attachment 182425
12 V වලට අඩු කරේ කොහොමද
------ Post added on Aug 23, 2022 at 8:04 AM
ලැප්ටොප් රෙපායාර් කරන තැනකින් ගන්නLi-Ion Rechargeable 18650 Cells ගන්න බඩු ෂුවර් හොද ෂොප් එකක් suggest කරන්න පුලුවන්ද?
(local, ebay, ali, etc.)
18650 ට නේද ඔය BMS එන්නෙLi ohoma use karanna epa banz.
Li charge karanna charge curve ekak thiyanawa follow karanna
power pack එකකින් ලොකු බැට්රි චාර්ජ් කරාම ආයු කාලය අඩු වෙනවාමම මොකුත් කරන්න ගියේ නෑ. මම charge කරන්නේ 12V powerpack එකකින් නිසා 19.5V යන්නේ නැතිව ඇති නේද. මම හරියට ඔය ගැන idea එකක් නෑ. 24V එකකින් charge කරා නම් 19.5V එයි නේද.?
මොකක් වෙනවද කියන්න දන්නේ නෑ. බඩු වැඩ පොල්කටු ලිපටත් ඕකම තමා ගහන්නේ. යකා වගේ වැඩ ෆැන් එක
18650 kiyanne size ekaලැප්ටොප් රෙපායාර් කරන තැනකින් ගන්න
බඩු ෂුවර්
18650 ට නේද ඔය BMS එන්නෙ
View attachment 182448
------ Post added on Aug 23, 2022 at 12:03 PM
power pack එකකින් ලොකු බැට්රි චාර්ජ් කරාම ආයු කාලය අඩු වෙනවා
------ Post added on Aug 23, 2022 at 12:07 PM
ඇත්තට බන් බැටරි ටික top balance කරලා charge curve එක හරියට හදලා හරියටම 12v දෙනවනම් අර මුල් සර්කිට් එකේ වෙන අවුලක් නෑ නේද? bms specification වල overcharge/over discharge protection එහෙමත් තියනව.Li ohoma use karanna epa banz.
Li charge karanna charge curve ekak thiyanawa follow karanna
Yepඇත්තට බන් බැටරි ටික top balance කරලා charge curve එක හරියට හදලා හරියටම 12v දෙනවනම් අර මුල් සර්කිට් එකේ වෙන අවුලක් නෑ නේද? bms specification වල overcharge/over discharge protection එහෙමත් තියනව.