Router problem

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    එක router එකකින් තවත් router එකකට ethernet cable එක හරහා internet connection එකක් දෙන්න පුලුවන්ද? ඒ දේ කරන්නේ කොහොමද?

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව්වක් දෙනවද.google search පාරක් දාලා හොයාගන්න බැලුවා ඒත් හරි ගියේ නැහැ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    zte zxhn f600 සහ tp link w8951.

    SLT Fiber මචන්

    ZTE(fiber) ekata connectivity aulak nathuwa athi neh.
    TPLink(ADSL) router eke internet type eka "Ethernet" karanna. me widiye option ekak hariyatama nathuwa athi, but me meaning eka thiyena option ekak athi. TPLINK router eke internet type eka "Ethernet" karala, ZTE router eken ena ethernet cable eka TPLINK router eke LAN4 port ekata deela balanna.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    එක router එකකින් තවත් router එකකට ethernet cable එක හරහා internet connection එකක් දෙන්න පුලුවන්ද? ඒ දේ කරන්නේ කොහොමද?

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව්වක් දෙනවද.google search පාරක් දාලා හොයාගන්න බැලුවා ඒත් හරි ගියේ නැහැ.

    මුකුත් කරන්න දෙයක් නැහැ බන්..නිකන්ම දෙන්න පුළුවන්නේ.. මන් දීල තියෙනවා.. ඉන්ටෙර්නෙට් තියෙන රවුටර් එකෙන් අවුට් එකක් අරගෙන in එකක් දෙන්න දෙවනි එකට.. නෙට්වර්ක් කේබල් එකකින්..
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ZTE(fiber) ekata connectivity aulak nathuwa athi neh.
    TPLink(ADSL) router eke internet type eka "Ethernet" karanna. me widiye option ekak hariyatama nathuwa athi, but me meaning eka thiyena option ekak athi. TPLINK router eke internet type eka "Ethernet" karala, ZTE router eken ena ethernet cable eka TPLINK router eke LAN4 port ekata deela balanna.

    try kara machan hari giye na.hariyatama setup eka hadaganna widiyak thibba nam goda
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    try kara machan hari giye na.hariyatama setup eka hadaganna widiyak thibba nam goda

    eth ithin lokuwata karanna deyak nam na ban, oya uda MiyuB kiwwa wage ekakin OUT ekak aran anikata IN karannai thiyenne. poddak TPLINK router eka factory default settings walata revert karala try karala balanna. ISP settings thamai maru karanna thiyenne othana

    Port%20Forwarding%202.jpg
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113
    තව ස්ප්ලිටර් එකක් ගහලා router එකට දීපංකෝ. නැත්තං router එකෙන් තව router එකකට ethernet cable එකකින් දෙන්නේ මොන කෙංගෙඩියකටද කෙලින්ම router එකෙන් switch එකකට දීපංකෝ
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මුකුත් කරන්න දෙයක් නැහැ බන්..නිකන්ම දෙන්න පුළුවන්නේ.. මන් දීල තියෙනවා.. ඉන්ටෙර්නෙට් තියෙන රවුටර් එකෙන් අවුට් එකක් අරගෙන in එකක් දෙන්න දෙවනි එකට.. නෙට්වර්ක් කේබල් එකකින්..

    tried machan hari giye nane:baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තව ස්ප්ලිටර් එකක් ගහලා router එකට දීපංකෝ. නැත්තං router එකෙන් තව router එකකට ethernet cable එකකින් දෙන්නේ මොන කෙංගෙඩියකටද කෙලින්ම router එකෙන් switch එකකට දීපංකෝ

    gewal wala ithin ohoma badu ganna bane ithin thiyena eken wadak ganna epai bn :D
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    තව ස්ප්ලිටර් එකක් ගහලා router එකට දීපංකෝ. නැත්තං router එකෙන් තව router එකකට ethernet cable එකකින් දෙන්නේ මොන කෙංගෙඩියකටද කෙලින්ම router එකෙන් switch එකකට දීපංකෝ

    fiber router eke wifi strength eka madi machan.anith router eka repeater ekak widiyata use karanna haduwe
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113
    gewal wala ithin ohoma badu ganna bane ithin thiyena eken wadak ganna epai bn :D

    ඉතිං මචං splitter එක්ක අරං ගහලා රව්ටර් දෙකට දීපං. පොඩි වියදමනේ.
    images
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113
    fiber router eke wifi strength eka madi machan.anith router eka repeater ekak widiyata use karanna haduwe

    මචන් කොහොමත් රව්ටර් දෙක්ක එක කනෙක්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි වෙයිනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඉතිං මචං splitter එක්ක අරං ගහලා රව්ටර් දෙකට දීපං. පොඩි වියදමනේ.
    images

    Fiber splitter da :rolleyes:

    මචන් කොහොමත් රව්ටර් දෙක්ක එක කනෙක්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්න බැරි වෙයිනේ.

    why not ? one router can be configured just as a repeater. :baffled:

    KB17589-001_EN_v2.png
     
    Last edited:

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මුකුත් කරන්න දෙයක් නැහැ බන්..නිකන්ම දෙන්න පුළුවන්නේ.. මන් දීල තියෙනවා.. ඉන්ටෙර්නෙට් තියෙන රවුටර් එකෙන් අවුට් එකක් අරගෙන in එකක් දෙන්න දෙවනි එකට.. නෙට්වර්ක් කේබල් එකකින්..

    :yes::yes::yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පොඩ්ඩක් මෙහෙම චෙක් කරල බලපන්. උබේ ෆයිබර් රවුටර් එකෙන් එන ලෑන් පෝර්ට් 1,2,3 එකකට එතර්නට් කේබල් එක සම්බන්ධ කරපන්. ඒකෙ අනිත් කොන ඒඩීඑස්එල් රවුටර් එකේ ලයින්(ඒඩීස්ල්) පෝර්ට් එකට ජොයින්ට් කරපන්ක. ආයේ ඒඩිස්ල් රව්ටර් එකේ ලෑන් පෝර්ට් ටූ එකෙන් වගේ ලයින් අවුට් කරපන්. වයිපයි එක්ස්ටැන්ඩර් එක්ක ගනින්. මං ගාවත් තියෙයනවා.:dull:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    පොඩ්ඩක් මෙහෙම චෙක් කරල බලපන්. උබේ ෆයිබර් රවුටර් එකෙන් එන ලෑන් පෝර්ට් 1,2,3 එකකට එතර්නට් කේබල් එක සම්බන්ධ කරපන්. ඒකෙ අනිත් කොන ඒඩීඑස්එල් රවුටර් එකේ ලයින්(ඒඩීස්ල්) පෝර්ට් එකට ජොයින්ට් කරපන්ක. ආයේ ඒඩිස්ල් රව්ටර් එකේ ලෑන් පෝර්ට් ටූ එකෙන් වගේ ලයින් අවුට් කරපන්. වයිපයි එක්ස්ටැන්ඩර් එක්ක ගනින්. මං ගාවත් තියෙයනවා.:dull:

    keeyak unada machan eeka.eeka connect wenne kohomada