Router problem

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    internet thiyena router eken anith ekata cable 1 n deela , e router eke (deweni eka ) DHCP off karapan mchn

    මේක තමයි කරන්න ඕනේ මචන් මුලින්ම රවුටර් දෙකේ Ethernet පොර්ට් දෙකක් කොනෙක්ට් කරලා(ඉන්ටෙර්නෙට් නොවන 4ක් තියෙන්නේ ) එක රවුටර් එකක DHCP ඔෆ් කරන්න එතකොට වැඩ :rolleyes:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!

    හරි ගියා මචන්. තැන්ක්ස් උදව් කර හැමෝටම :love::yes:
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    mcn umbata mona hethuwak nisada router ekakin thawa router ekakata denna hethuwa???
    eka router ekakin dunnata passe ai aye thawa router ekakata in karanne?? umbata extend karanna onenam repeater ekak hari, switch ekak hari ganin puthe
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    mcn umbata mona hethuwak nisada router ekakin thawa router ekakata denna hethuwa???
    eka router ekakin dunnata passe ai aye thawa router ekakata in karanne?? umbata extend karanna onenam repeater ekak hari, switch ekak hari ganin puthe

    SLT fiber router eke wifi strength eka madi. ithin ara router eka extender ekak widiyata use karanna thamai mehema karanna baluwe