Router වල ඔහොම settings හදන්න බැහැ. Tunnel එකක් through යන්න packet injector එකක් use කරන්න වෙනවා ඔය වැඩේට. Trustworthy server එකක් හොයාගන්න අමාරු. ඕවා කරන servers වල උන් data හොරකම් කරනවා email login credentials, banking login credentials එහෙම හොරකම් කරන්න.Freinds mama use karanne ZLT V10 router ekak eke data walin zoom Saha whatsup vitharai use karanna puluwan wenna settings karanna puluwanda?
Pi-hole එකකින් කරන්න පුළුවන් වෙයි කියල හිතෙනව. හැබැයි ඒකෙන් විතරක් ගොඩ දාන්න අමාරුයි work and learn පැකේජ් එකක් දානව නම් ලේසියි. මේක කරන්න Router එකකට දිගටම connect කරල තියන්න පුළුවන් Phone එකක් තියන්න ඕන.Router වල ඔහොම settings හදන්න බැහැ. Tunnel එකක් through යන්න packet injector එකක් use කරන්න වෙනවා ඔය වැඩේට. Trustworthy server එකක් හොයාගන්න අමාරු. ඕවා කරන servers වල උන් data හොරකම් කරනවා email login credentials, banking login credentials එහෙම හොරකම් කරන්න.
එහෙම කරනවා නම් උබට වෙන location එකක server එකක් ගන්න වෙනවා. Tunnel එකේ යන packet inject කරපු data ආපහු normal කරන්න server එකක් ඕනෙ. ලංකාවෙන් එළියේ හරි, ලංකාවේ unlimited data තියන තැනක හරි උබට server එකක් හොයාගන්න වෙනවා.Pi-hole එකකින් කරන්න පුළුවන් වෙයි කියල හිතෙනව. හැබැයි ඒකෙන් විතරක් ගොඩ දාන්න අමාරුයි work and learn පැකේජ් එකක් දානව නම් ලේසියි. මේක කරන්න Router එකකට දිගටම connect කරල තියන්න පුළුවන් Phone එකක් තියන්න ඕන.
නෑ මූට ඕන site ටික block කරන්නනේ pihole එකෙන් ඒක පුලුවන් මං work and learn එක ගැන කිව්වෙ ඒකෙ ඔක්කොම වැඩ නැහැනේ එතකොට පැකේජ් එකේ ඕන නැති ටික විතරයි block කරන්න තියන්නෙ. pihole එක දුවන්නෙ Phone එකේ.එහෙම කරනවා නම් උබට වෙන location එකක server එකක් ගන්න වෙනවා. Tunnel එකේ යන packet inject කරපු data ආපහු normal කරන්න server එකක් ඕනෙ. ලංකාවෙන් එළියේ හරි, ලංකාවේ unlimited data තියන තැනක හරි උබට server එකක් හොයාගන්න වෙනවා.
මෙක දාපු එකා හොයන්නේ cheap data වැඩක් නෙමේ නේද? පොර කියල තියන එක Clear නැති නිසා මම එහෙම හිතුවේ.නෑ මූට ඕන site ටික block කරන්නනේ pihole එකෙන් ඒක පුලුවන් මං work and learn එක ගැන කිව්වෙ ඒකෙ ඔක්කොම වැඩ නැහැනේ එතකොට පැකේජ් එකේ ඕන නැති ටික විතරයි block කරන්න තියන්නෙ. pihole එක දුවන්නෙ Phone එකේ.