--------- ROUTER UNLOCK -----------

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113


    hw_444108.jpg


    අන්ලොක් කරපු උන් ඉන්නවද :rolleyes:

    මස් කරන්නේ නැතුව අන්ලොක් කරගන්න විදියක් නැද්ද :P

    කල උන් සිටී නම් කියන්න :cool::cool:

    නෑ නෑ 3G වලට නෙවේ 4G ම විතරක් උනත් කමක් නෑ ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Man try ekak dunna. Wire tika passanna amarui bn soldering iron eken. 3k amaruwen passa gaththa. 4 weni eka bari una. :(

    අඩෝ මන් බැලුවේ එහෙම නැතුව බාන්න විදියක් බන් හරි යන පාටක්
    නැත පාස්සන වැඩ ට්‍රයි එකක් දෙමු :rolleyes:

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    me router gena nam danne na.. but mama UK walin gennuwa 4 port Netgear ekak awata passe tama dekke eka locked.. karanna deyak tibbema na.. A model eka gahala tibbe Sky kiyana network provider ta witarai.. but Netgear ekema wena gelapena model ekaka firmware flash karanna puluwan una.. hodata weda karanawa ehaa karalath..

    bump
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Huawei E5172 nam kala. Okata unlocker ekak set une nadda koheda mata.

    රව්ටර් තියෙන කාලෙට සොලූෂන් නෑ. දැන් සොලූෂන් එකක් තිබ්බත් කරලා බලන්න ඔය ජාතියේ රව්ටර් එකක් නෑ. මම කොච්චර හෙව්වද ඔක්කොම බෑන්ඩ් ඉනේබල් කරන්න. ඒ දවස් වල බෑ.
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ඩයලොග් B310s-925 එකට පාස්සන වැඩේ හරි යන්නේත් නෑ. මම බැලුව. B310s-927 එකේ වෙනවලු.

    machan ඩයලොග් B310s-925 eke passuwata usb walin detect kale naha neda macho ?????
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    kauruth me Huawei B310s-925 router eka unlock kale nadda ?? mama usb connection passuwata usb detect karanne naha.. make firmware eka downgrade karanna puluwan sytem ekak thiyenawada USB nathuwa ???? download mode ekata on karanna system ekak hari ???