Router unlock

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    මහලොකු මැජික් එකක් නෑ බන්. ඩයලොග් එකෙන් දෙන රවුටරේ වැඩ කරන්නේ ඩයලොග් රවුටර් සිම් විතරයි. ඩයලොග් මොබයිල් සිම් වැඩ කරන්නෙත් නෑ. ටෙලිකොම් එකෙත් එහෙම තමයි. මේවා ලොක් කරලා උබලට ලැබෙන්නෙ. අන්ලොක් කරාම ඕනි සිම් එකක් දාලා වැඩ කරන්න පුලුවන්. හැබැයි ඉතින් හැම රවුටරේම අන්ලොක් කරාට සාර්ථක නෑ. මාකට් එකේ නිතරම දකින්න තියන S10, S20 M60 වගේ එවා අන්ලොක් කරගෙන පාවිච්චි කරන්න පුලුවන්. යූටියුබ් බලාගෙන උබට උනත් විනාඩි 5න් කර ගන්න පුලුවන්.
     
    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    355
    244
    43

    ahh thanks :)