Royal Collage.... Hikkz

ram4mira

Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    ow bun munge thiyena irisiyaawa thamaai..GT ta mama complain ekak daanawa,,,,,,,,,,

    ape rate unta Royal gaawila thibbath athi ban eka allan nahinna!
    Balapan mea thread eke topic ekath Royal college...anthimata athule tyenne politikko dennek gahagattu ekak!!
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    I 100% agree with Zeus it is not the school's fault that these idiots started a fight.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thread title ekath hari ne neda tikak :oo:
    Mokak unath Skul ekata baniddi thamai mala paninne :angry:

    නෑ මචං මං Lucky ට මුකුත් දොස් කියන්නෙ නෑ මචං ඌ එච්චර හිතන්නෙ නැතුව title එක දාන්න ඇත්තෙ ඒකට කමක් නෑ :)

    :lol::lol::lol:loweth naha
    mata thawath hina me wage joke scene defend karannath Ko/Raa dial bahala weda karana eka dakala:P:P:lol:

    ඇයි උඹට හිනාවෙන්න දේවල් නැතුවටද මෙතන ඩෙඟා නටන්නෙ ට්‍රිනිටි වැම්පා :P

    උඹලත් පරිස්සම් වෙයං මචං
    මීටපස්සෙ උඹලගෙ ඉස්කෝලෙන් පාටියක් දාද්දි වලි බේරන්නත් එක්ක STF එකෙන් බස්සල swat tank වට කරල දාපං

    මොකෝ වලියක් ගියොත් අන්තිමේදි ගහගෙන තියෙන්නෙ මිනිස්සු නෙවෙයි ඉස්කොලෙ කියලයි news එක යන්නෙ :lol::lol::rofl::rofl:
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    තරහ යන එක සාධාරණ නැද්ද මචං
    දැන් ඔය යන විදියට රෝයල් එකෙ ස්ටිකර් එකක් ගහපු කාර් එකක් පාරෙ අටවල තිබ්බ බෝම්බයකට අහු උනොත් මුං කියයි
    රාජකීය රථයක බෝම්බයක්
    කියල
    මිනිස්සුත් නොමඟ යනවනෙ මචං මුං තව ඉස්සරාට මොනව ඈඳල ලිපි ලියයිද ? :)

    thread eke title eka galapenne naaa ... I agree with u friend..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    (මේක පත්තරේක තිබිච්ච දෙයක්ද ?)පත්තරකාරයොන්ටත් ඕනෙ මොන කුණු ජාරාවක් හරි පෙන්නල සල්ලි හොයන්න තමා:oo:

    ඒක තමා නිශාන්ත හා අළුත්ගමගේ ගෙ නම් නොදා , මාතෘකාවට අදාල නැති ඉස්කෝලෙ නම head line එකට දාල තියෙන්නෙ

    පාටි එකට ආපු බත් කන ගොන්නු තමන්ගෙ ජාතියේ හැටි පෙන්නුවට ඒකට Royal එක පළි නෑ නෙ:)

    ---------------------------------------------------------------------------------------------------
    සියයට සියයක් සත්‍යක්
    මේකට දාන්න තිබුනේ ආණුඩුවේ අමන කම කියා
    නමුත් උනේ වෙනත් දෙයක් පාසලට වඩා ඹවුන් සම්බන්ධ ආණ්ඩුවට :rofl:
     
    charithsoori2

    Member
    Feb 16, 2009
    38
    0
    0
    horana
    මේක පත්තරේක තිබිච්ච දෙයක්ද ?)පත්තරකාරයොන්ටත් ඕනෙ මොන කුණු ජාරාවක් හරි පෙන්නල සල්ලි හොයන්න තමා:oo:

    (ඒක තමා නිශාන්ත හා අළුත්ගමගේ ගෙ නම් නොදා , මාතෘකාවට අදාල නැති ඉස්කෝලෙ නම head line එකට දාල තියෙන්නෙ

    පාටි එකට ආපු බත් කන ගොන්නු තමන්ගෙ ජාතියේ හැටි පෙන්නුවට ඒකට Royal එක පළි නෑ නෙ:))

    patta kathawa.Floreat
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    (මේක පත්තරේක තිබිච්ච දෙයක්ද ?)පත්තරකාරයොන්ටත් ඕනෙ මොන කුණු ජාරාවක් හරි පෙන්නල සල්ලි හොයන්න තමා:oo:

    ඒක තමා නිශාන්ත හා අළුත්ගමගේ ගෙ නම් නොදා , මාතෘකාවට අදාල නැති ඉස්කෝලෙ නම head line එකට දාල තියෙන්නෙ

    පාටි එකට ආපු බත් කන ගොන්නු තමන්ගෙ ජාතියේ හැටි පෙන්නුවට ඒකට Royal එක පළි නෑ නෙ:)

    ow ow machann uba hariii uba unge news eka market karanna thama ehema dala thiyanne :D:P:P mooodaaa yakku :d
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thread eke title eka galapenne naaa ... I agree with u friend..

    lucky මචං එච්චර හිතන්නෙ නැතුව වෙන්න ඇති මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තෙ මචං.
    ඒක වැරදීමක් වෙන්න ඇති
    මට තරහ තියෙන්නෙ මේක ලියපු කෙනා එක්කයි :yes:

    ---------------------------------------------------------------------------------------------------
    සියයට සියයක් සත්‍යක්
    මේකට දාන්න තිබුනේ ආණුඩුවේ අමන කම කියා
    නමුත් උනේ වෙනත් දෙයක් පාසලට වඩා ඹවුන් සම්බන්ධ ආණ්ඩුවට :rofl:

    :yes: :D

    patta kathawa.Floreat

    Thanx machan :D

    ow ow machann uba hariii uba unge news eka market karanna thama ehema dala thiyanne :D:P:P mooodaaa yakku :d

    :yes:
     
    Last edited: