Royal Park-මිනිමරුවා-නිදහස්

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Royal Park-මිනිමරුවා-නිදහස්

    මේවා නම් සහ ගහන අපරාද මිනි මරුවාටයි, මිනි මරුවා නිදහස් කරපු උන්ටයි.
    මේ වගේ එකක් තමන්ට උනා නම් තමා මේ වගේ සක්කිලි වැඩ කරන අවලමොන්ට උනත් තේරෙන්නේ.

    • Like
    Reactions: powersport

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේවා නම් සහ ගහන අපරාද මිනි මරුවාටයි, මිනි මරුවා නිදහස් කරපු උන්ටයි.
    මේ වගේ එකක් තමන්ට උනා නම් තමා මේ වගේ සක්කිලි වැඩ කරන අවලමොන්ට උනත් තේරෙන්නේ.

    Reseal for honorable Duminda Silva
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවෙ තියෙන selfish සුද්දගෙ ගූ නීති ඔක්කොම වෙනස් කරල මුළු නීති පද්ධතියම අළුතින් හදන්න ඕන.සුද්‍දගෙ පොන්න නීති ලංකාවට ගැලපෙන්නේ නෑ.බලපං චීනෙ,සිංගප්පූරුව,මැලේසියාව අද ඔය තත්වෙ තියෙන්නෙ සුද්දට පුක දීල උන්ගෙ නීති වලට ඒ රටවල් පාලනය කරල නෙමෙයි.මේව දේශපාළුවෝ වෙනස් කරන්න පුළුවන් උනත් වෙනස් කරන්නෙ නෑ උන්ගෙ වාසියට.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Reseal for honorable Duminda Silva

    ඵතන නම් උනේ දේශපාලන පලි ගැනීමක්නේ.භාරතයත් කුඩ්ඩා.උෟත් බබෙක් නෙමෙයි..දුමින්දයා නිසා කොලඹ ජන්ද සෑහෙන්න UNP ඵකට නැති උනා..2015 ට කලින් දුමින්ද UNP ඵකට සැට් උනානම් උඹ හිතනවද උෟ හිරේ ඉඳියි කියලා.පක තමා..:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,690

    :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    මැලේසියාවේ කරප්ෂන් උබ දන්නේ නැහැ තවම, ලංකාව දාහෙන් හොදා මලෙශියාවත් එක්ක ගත්තම.. චිනේ ගැන උබ කතා කරන්නේ චිනේ නීති දන්නේ නැතුව. උබ ඔය පොස්ට් එක චිනේ දැම්මා නම් චීනෙක් හැටියට රටේ නිතිය ප්‍රශ්න කරලා උබව මෙලහට කුදලලා පොලොසියෙන්, සින්ගපුරුව ගැන උබ මේකේ මොකට දැම්මද කියලා හිතාගන්න බැහැ. තවමත් සින්ගපුරුවේ කසපහර දීම දඩුවමක්. සින්ගපුරුව අනුගමනය කරන්නේ තාමත් කොමන් බ්‍රිටිෂ් ලෝ සිස්ටම් එක. උබ මේ කියපු කතාවේ කිසිම සාදකයක නැහැ ගැලපීමක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    ලංකාවෙ තියෙන selfish සුද්දගෙ ගූ නීති ඔක්කොම වෙනස් කරල මුළු නීති පද්ධතියම අළුතින් හදන්න ඕන.සුද්‍දගෙ පොන්න නීති ලංකාවට ගැලපෙන්නේ නෑ.බලපං චීනෙ,සිංගප්පූරුව,මැලේසියාව අද ඔය තත්වෙ තියෙන්නෙ සුද්දට පුක දීල උන්ගෙ නීති වලට ඒ රටවල් පාලනය කරල නෙමෙයි.මේව දේශපාළුවෝ වෙනස් කරන්න පුළුවන් උනත් වෙනස් කරන්නෙ නෑ උන්ගෙ වාසියට.

    උබ නම් පට්ට ගොනෙක්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ නම් පට්ට ගොනෙක්

    අනුන්ගේ මතයකට ඵකඟ වෙන්න බැරි නම් සත්තුන්ගෙ නම් කියන ඵකට වඩා ඒකට අදාලව තමන්ගෙ මතය කියන ඵකයි වැදගත්කම.උඹ ඉන්න සුද්දගෙ රටෙත් උඹ හැසිරෙන්න ඔහොමද?:rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Next Duminda,Julampitiye Amare ... etc :love: Mark my words
    19 ට පස්සේ ඉස්සෙලාම නිදහස් කරයි අර මිනිමරලා හිරේ ඉන්න හමුදාවේ උන් ටික. එක දේශප්‍රේමී නාමෙන් කරයි. ජනයා චියර් කරයි. ඒ එක්කම සුදුපුතත් එලියට එයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Reseal for honorable Duminda Silva

    හිරු එකේ ණය ගෙවන්න එකත් කරන්න වෙයි :yes:

    ඵතන නම් උනේ දේශපාලන පලි ගැනීමක්නේ.භාරතයත් කුඩ්ඩා.උෟත් බබෙක් නෙමෙයි..දුමින්දයා නිසා කොලඹ ජන්ද සෑහෙන්න UNP ඵකට නැති උනා..2015 ට කලින් දුමින්ද UNP ඵකට සැට් උනානම් උඹ හිතනවද උෟ හිරේ ඉඳියි කියලා.පක තමා..:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1872110