Royce World UAE & Sri Lanka Laptops

mac22

Active member
  • Feb 21, 2011
    297
    30
    28
    www.cobylk.co.cc
    මචංලා Facebook එකේ තියෙන page එකක් Royce World UAE & Sri Lanka laptop ගනන් අඩුයි. ගෙනත් දෙන්න 2000 දෙන්න ඔනි. Price list eka. මේක Scam එකක්ද?


    Up
    ------ Post added on May 11, 2024 at 7:24 AM

    Up
    ------ Post added on May 11, 2024 at 7:31 AM

    Please support me
    ------ Post added on May 11, 2024 at 7:58 AM
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,107
    12,957
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe used laptop ගන්නවා නම් හොඳ තැනකින් ගන්න.

    Model brand වලින් මරු භාණ්ඩ කියලා promote කරට ඇතුලේ තියෙන්නේ වෙනම හැක් කරපු, කෑලි මාරු කරපු ඒවා.

    ගෙන්නන් උන්ටත් දැන් ගොඩක් ඒ ගැන වැටහීමක් නැහැ. අඩුවට හම්බ උණද, තුන් ගුණයක් ලාබ තීයන් විකුණන්න පුළුවන් ද ගෙනාවා වික්කා.

    උන් quality ද බඩු ඔරිජිනල් ද බලන්නේ නැහැ. හම්බ වෙන ලබේ විතරයි බලන්නේ
     
    • Like
    Reactions: lilman