Rrleasing kitchen waste water to stormwater drains

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සින්හළු අපෙ ගෙදරට ගෙවල් 10ක් විතර ඈත අපේ පාරෙම තියන ගෙවල් 2ක කුස්සියේ kitchen wastewater ටික පාරෙ stormwater කාණුවට දානව. වහින්නැති දවස් වල හවස 3 ට විතර හොඳට පේනව කුණු වතුර යන විදිහ ගිණි අව්ව තියන වෙලාවටත් . මේක කරන්න ඕනෙ පොලිසියටද නැත්තන් වෙන තැනකද. මුන්ව හිරේ දායිද නඩු දායිද. මොනවද ලැබෙන දඬුවම්. කෙලවල දාන්න රිදුන සිඞහළු:frown:
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    mona daduwamda ban ape waththa madin kanuwak yanawa town eke eunge waste water batayaka balahathkarayenma gennalla waththa madata damma policienuy pradeshiya sabha manthriy mama kalin eka gana thread ekakuth damma
     
    • Like
    Reactions: AnuradhaRa

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    hawas wenakota paththa palathama gadayi town eke un monawa ewanawada danna
    baduth hamuduruwange naduth hamuduruwange kiyala dan ithin nahaya wahagena innawa
     

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    මිනිස්සු එක්ක ප්‍රශ්න දාගන්නේ නැතුව ඉදපන් බං. මොකද උබ බීල් ගේට්ස්ද? නැහැනි. නිකන්ම නිකං අනාත සිංහල කුකුල් පැටියෙක්නි.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,370
    113
    I have seen in the early mornings people who travel in cars throw plastic bags full of garbage in front of other peoples houses.
    Also I saw a similar instance where they throw garbage bags near the stretch of 18 bends along the Kandy to Mahiyangana road. These gets landed on the road, monkeys run to get them and end up being run over by cars. Just impossible to change the ways of these idiots.
    A long time ago I remember, during an Olympic marathon, a Japanese athlete crossed the road to throw the empty water bottle into a garbage bin and then continue with her run. That's upbringing... what we drastically lack - quite sadly.