Rs.100,000 ට හොදම phone එක

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    elaaa balanna ona
    හා මල්ලි. තෝ නන් හාවෙක් ම තමා. ගම කොහෙද මල්ලි.
    Se එකට වඩා බලපන් අයි ෆෝන් 7 හරි 6 හරි. ඒවා ලොකුයි. රෙටින ඩිස්ප්ලේ පට්ට. අයි සයිට් කැම් එකට DSLR කැලේ බං.
    එතකොට ලයිටන් කේබල් එක. එකට USB ස්ටෑන්ඩර්ඩ් වත් නෑ.ඒ තරං ස්පීඩ්.
     
    • Haha
    Reactions: Ha malli

    Ha malli

    Active member
  • Jan 18, 2018
    320
    82
    28
    හා මල්ලි. තෝ නන් හාවෙක් ම තමා. ගම කොහෙද මල්ලි.
    Se එකට වඩා බලපන් අයි ෆෝන් 7 හරි 6 හරි. ඒවා ලොකුයි. රෙටින ඩිස්ප්ලේ පට්ට. අයි සයිට් කැම් එකට DSLR කැලේ බං.
    එතකොට ලයිටන් කේබල් එක. එකට USB ස්ටෑන්ඩර්ඩ් වත් නෑ.ඒ තරං ස්පීඩ්.
    මට iphone ගැන වැඩි ආසාවක් නෑ oneplus වගෙ යන්න හැදුවෙ