Rs 100000 කට හොද phone එකක්? Pixel 7 use කරන අය එන්න?

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    Mchan mata phone ekak gannna one. Budget 1k wage.mama beluwe poxel 7 ekakat yanna. Eka use krna aya kiynnako hodaida? Pixel 7 eke signal issues thiyeda?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,032
    1
    15,815
    113
    mn 7pro use kara
    awlk une na bn mata nm normal signal drop na

    fulltime wifi inne
    battery time ekat 1day ( 6+h SOT)

    6 walata tama oya signal seen eka tibbe neda?
    ekath hamotama na neh bn
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    6 වලින් පස්සේ හීට් කේස්, සිග්නල් කේස් ඉවර උනා මචං
    දන්න විදියට ග්‍රින් ලයින් කේසුත් අඩුම උනා