Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rs. 17.5 crore house for sale in jaffna!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේවා තනිකරම asylum අරන් ඉන්න ඩයස්පෝරා කාරයෝ target කරන ගෙවල්. වටින්නේ නෑ, මෙලෝ රහක් නෑ ඔය ගෙවල් හදලා තියෙනවා. මගේ ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා කියන්නේ. ගොඩක් ඩයස්පෝරා කාරයෝ යාපනේ බිස්නස් එහෙම පටන් අරගෙන තියෙන්නේ. උන් එහෙයි මෙහෙයි කකුල් දෙපැත්තේම තියාගෙන ඉන්නේ. බහුතරේ racism තියෙනවා තර්ජන තියෙනවා කියලා ගිහින් ආමි එකට බැන බැන asylum අරන් ගේම ගහන උන්. මෙහෙ ගෙවල් හදාගෙන කුලවන්තයෝ වගේ ඉන්නවා උනාට උන් එහෙ කරන්නේ පට්ට ගොබ්බ රස්සා. උන් මෙහෙ ගෙවල් ගන්නේ වැරදුනොත් පනින්න.

අපේ උන් කොරියන් ගිහින් ගහනවට වඩා ගේමක් උන් ලංකාවේ නමට හමන්නලා ගහනවා. යාපනේ සමහර කෝටි ගණන්වල බිස්නස් තියෙනවා ජීවිතේට උන්ට profitable වෙන්න බෑ. හැබැයි උන්ගේ අරමුණ profitable වෙන එක නෙවෙයි. මෙහෙ ඉඩමක් හරි තියාගෙන එක කකුලක් තියාගෙන ඉන්න එක. රට ගියේ නැති උන් අනාතයි. උන් මුන්ට කඹුරනවා. සිංහල ගෙදරක වැඩට එන එකාට අපි වැඳගෙන ඉන්න ඕනේ, දෙමළ ගෙදර වැඩ කරන උන්ට සලකන්නේ නිකං බල්ලොන්ට වගේ. මොනවහරි වැරදුනොත් බනිනවා බල්ලෙක්ට වගේ, උනුත් ඒකට පුරුදු වෙලා. ඕනේ තරම් රස්සා නැති උන් ඉන්න නිසා අවුලක් නෑ. හම්බ කරන්න ක්රම අඩුයි. ඉඩම් ටික අයිති උන් ඉන්නේ කැනඩා, UK, ස්විස්, නොර්වේ. යාපනේ ඉන්නේ උන්ගේ වහල්ලු. යාපනේ ඇවිත් බලපන් ටිකක් ජීවත් වෙලා. මටනම් මේ society එක පට්ටම fucked up. කුලවන්තයෝ හින කුලවල උන් පාගගෙන ඉන්නවා මටනම් දැක්කම අවුල්. වෙල්ලාල උන් ටිකක් සුදුයි, ලස්සනයි, සමහරුන්ගේ ඇස් දුඹුරු ලා පාටයි. හෙන වාව් කෑලි සාපේක්ෂව අඩුයි. හැබැයි ඉන්න ඒවා ඉන්නේ මාර අහංකාරකමකින්. උන්ට සැර ඩිමාන්ඩ්. උන් යාලු වෙන්නේ නෑ. මොකද උනත් වැඩක් නෑ උන්ගේ ගෙවල්වලින් ඩිමාන්ඩ් කරලා දෙන එකාව තමයි බඳින්න වෙන්නේ. උඹ ඉගෙනගත්තටම මෙහෙ පොරක් වෙන්න බෑ. හරි පවුලක ඉපදෙන්නත් ඕනේ. අඩු කුලේ උන් බහුතරේ කලුයි, විශේෂයෙන් වන්නි දිස්ත්රික්කේ උන් කලුයි.

මුන්ගේ තියෙන අනිත් එක තමයි ගොඩගහ ගැනිල්ල. රත්තරං, ඉඩම්, වාහන, කුඹුරු, පොල්වතු, සේවකයෝ....මේවා එකතු කරන එක තමයි උන්ගේ ජිවිතේ. මුන් ජීවිතේ විඳලා නෑ කවදාවත්. උන් ජීවත් වෙන්නෙම කඹුරලා ඒවා දිහා බලලා මැරෙන්න. කෝටිපතියෝ ඉන්නවා සැපක් විඳලා නෑ. මෙට්ටෙක නිදියන්නේ නෑ. පරම්පරා ගෙදර ඉන්නේ අලුත් ගෙවල් 10ක් තිබුනත් මූසල උන පල හතරේ ගෙදර ඉන්නවා අරව rent කරලා. ඒ නිසා තමයි ඔය ගෙවල් ගණන්. මොකද එකතු කරන්නෝ වැඩියි. උන්ව අන්දලා බස්සන්න පුළුවන් සිමෙන්ති ගොඩක් නොවටිනා ගානකට. වැඩක් නෑ ඔය ගෙවල් මෙලෝ රහක් නෑ. ඔය විකුනන්නේ ගෙදරම නෙවෙයි, උඹේ වංශේ, ලොකුකම, පොරකම. මොකද ගේ දැක්කම සල්ලි දැක්කමනේ අනිත් උන් නැවෙන්නේ. ඒ ඔක්කොගෙම ගාන තමයි ඔය ගෙදර ගාන. සිංහල උන්ට යාපනේ ඉඩම් ගන්න බෑ, නැත්තන් ඩයස්පොරා මෝඩයෝ කියන්නේ ඉල්ලම් තමයි. දැන් බලපන් මේ ගෙදර කෝටි 3කට වඩා වටින්නේ නෑ. මෝඩයෙක් අන්දුවොත් පරම්පරාවම ගොඩ. යාපනේ හිටපු එකෙක් ඉන්නවනම් දන්නවා මේ මම කියන ඒවා.

[QUOTE="kamal1978, post: 30198198, member: 585052"] [SIZE=5]මේවා තනිකරම asylum අරන් ඉන්න ඩයස්පෝරා කාරයෝ target කරන ගෙවල්. වටින්නේ නෑ, මෙලෝ රහක් නෑ ඔය ගෙවල් හදලා තියෙනවා. මගේ ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා කියන්නේ. ගොඩක් ඩයස්පෝරා කාරයෝ යාපනේ බිස්නස් එහෙම පටන් අරගෙන තියෙන්නේ. උන් එහෙයි මෙහෙයි කකුල් දෙපැත්තේම තියාගෙන ඉන්නේ. බහුතරේ racism තියෙනවා තර්ජන තියෙනවා කියලා ගිහින් ආමි එකට බැන බැන asylum අරන් ගේම ගහන උන්. මෙහෙ ගෙවල් හදාගෙන කුලවන්තයෝ වගේ ඉන්නවා උනාට උන් එහෙ කරන්නේ පට්ට ගොබ්බ රස්සා. උන් මෙහෙ ගෙවල් ගන්නේ වැරදුනොත් පනින්න. අපේ උන් කොරියන් ගිහින් ගහනවට වඩා ගේමක් උන් ලංකාවේ නමට හමන්නලා ගහනවා. යාපනේ සමහර කෝටි ගණන්වල බිස්නස් තියෙනවා ජීවිතේට උන්ට profitable වෙන්න බෑ. හැබැයි උන්ගේ අරමුණ profitable වෙන එක නෙවෙයි. මෙහෙ ඉඩමක් හරි තියාගෙන එක කකුලක් තියාගෙන ඉන්න එක. රට ගියේ නැති උන් අනාතයි. උන් මුන්ට කඹුරනවා. සිංහල ගෙදරක වැඩට එන එකාට අපි වැඳගෙන ඉන්න ඕනේ, දෙමළ ගෙදර වැඩ කරන උන්ට සලකන්නේ නිකං බල්ලොන්ට වගේ. මොනවහරි වැරදුනොත් බනිනවා බල්ලෙක්ට වගේ, උනුත් ඒකට පුරුදු වෙලා. ඕනේ තරම් රස්සා නැති උන් ඉන්න නිසා අවුලක් නෑ. හම්බ කරන්න ක්රම අඩුයි. ඉඩම් ටික අයිති උන් ඉන්නේ කැනඩා, UK, ස්විස්, නොර්වේ. යාපනේ ඉන්නේ උන්ගේ වහල්ලු. යාපනේ ඇවිත් බලපන් ටිකක් ජීවත් වෙලා. මටනම් මේ society එක පට්ටම fucked up. කුලවන්තයෝ හින කුලවල උන් පාගගෙන ඉන්නවා මටනම් දැක්කම අවුල්. වෙල්ලාල උන් ටිකක් සුදුයි, ලස්සනයි, සමහරුන්ගේ ඇස් දුඹුරු ලා පාටයි. හෙන වාව් කෑලි සාපේක්ෂව අඩුයි. හැබැයි ඉන්න ඒවා ඉන්නේ මාර අහංකාරකමකින්. උන්ට සැර ඩිමාන්ඩ්. උන් යාලු වෙන්නේ නෑ. මොකද උනත් වැඩක් නෑ උන්ගේ ගෙවල්වලින් ඩිමාන්ඩ් කරලා දෙන එකාව තමයි බඳින්න වෙන්නේ. උඹ ඉගෙනගත්තටම මෙහෙ පොරක් වෙන්න බෑ. හරි පවුලක ඉපදෙන්නත් ඕනේ. අඩු කුලේ උන් බහුතරේ කලුයි, විශේෂයෙන් වන්නි දිස්ත්රික්කේ උන් කලුයි. මුන්ගේ තියෙන අනිත් එක තමයි ගොඩගහ ගැනිල්ල. රත්තරං, ඉඩම්, වාහන, කුඹුරු, පොල්වතු, සේවකයෝ....මේවා එකතු කරන එක තමයි උන්ගේ ජිවිතේ. මුන් ජීවිතේ විඳලා නෑ කවදාවත්. උන් ජීවත් වෙන්නෙම කඹුරලා ඒවා දිහා බලලා මැරෙන්න. කෝටිපතියෝ ඉන්නවා සැපක් විඳලා නෑ. මෙට්ටෙක නිදියන්නේ නෑ. පරම්පරා ගෙදර ඉන්නේ අලුත් ගෙවල් 10ක් තිබුනත් මූසල උන පල හතරේ ගෙදර ඉන්නවා අරව rent කරලා. ඒ නිසා තමයි ඔය ගෙවල් ගණන්. මොකද එකතු කරන්නෝ වැඩියි. උන්ව අන්දලා බස්සන්න පුළුවන් සිමෙන්ති ගොඩක් නොවටිනා ගානකට. වැඩක් නෑ ඔය ගෙවල් මෙලෝ රහක් නෑ. ඔය විකුනන්නේ ගෙදරම නෙවෙයි, උඹේ වංශේ, ලොකුකම, පොරකම. මොකද ගේ දැක්කම සල්ලි දැක්කමනේ අනිත් උන් නැවෙන්නේ. ඒ ඔක්කොගෙම ගාන තමයි ඔය ගෙදර ගාන. සිංහල උන්ට යාපනේ ඉඩම් ගන්න බෑ, නැත්තන් ඩයස්පොරා මෝඩයෝ කියන්නේ ඉල්ලම් තමයි. දැන් බලපන් මේ ගෙදර කෝටි 3කට වඩා වටින්නේ නෑ. මෝඩයෙක් අන්දුවොත් පරම්පරාවම ගොඩ. යාපනේ හිටපු එකෙක් ඉන්නවනම් දන්නවා මේ මම කියන ඒවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom