Rs. 2.5 billion train deal with India

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Class_M10.jpg



    Sri Lanka will buy diesel engines and compartments for the Railway from India at a cost of more than US$ 200 million (Rs. 2.5 billion), Transport Minister Ranjith Madduma Bandara said. The deal would be under the Indian credit line offered during the recent visit of India’s Prime Minister Narendra Modi, he said.

    The minister said 160 compartments, 30 tanks for fuel transportation and six diesel engines would be bought with the delivery scheduled for next month.
    “The main objective is to improve railway services to Colombo city as the number of commuters is increasing heavily,” he said.



    sundaytimes
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩේ මේ ඩීසල් ඒවා නැතුව හොඳ ප්වර් සෙට් ට්කක් බැස්සුවනම් මොකෝ? මේවා නම් අනේ මන්ද .. :confused:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩේ මේ ඩීසල් ඒවා නැතුව හොඳ ප්වර් සෙට් ට්කක් බැස්සුවනම් මොකෝ? මේවා නම් අනේ මන්ද .. :confused:

    ඔව් බන් :dull::dull: M10 = දුම් කෝච්චි :eek:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    යාල්දේවි එන්ඡිමනම් සුපිරියි. එනඡිමනම් මොකද්ද දන්නෙ නෑ.driver ඇදින්නේ pilot officer වගේ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔව් බන් :dull::dull: M10 = දුම් කෝච්චි :eek:
    අපෝ ඔව් බන්....හුචුස් හුචුස් ගගා....:angry:
    commuter ට්‍රේන් ටිකක් තමඉ දැන් ඕනි පවර් සෙට්
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යාල්දේවි එන්ඡිමනම් සුපිරියි. එනඡිමනම් මොකද්ද දන්නෙ නෑ.driver ඇදින්නේ pilot officer වගේ.

    දැන් M10 යන්නේ යාල් දේවි :D M10 හොදයි අවුල තමා දුම් කෝච්යකටත් වඩා දුම දාන එක :rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,356
    16,005
    113
    මම හිතුවේ මහින්දගේ ආණ්ඩුව විතරයි ඉන්දියාවේ කසි කබල් ගන්නේ කියලා..බලනකොට මුන් ඔක්කොම එකයි..:angry::angry:
    12.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ ඔව් බන්....හුචුස් හුචුස් ගගා....:angry:
    commuter ට්‍රේන් ටිකක් තමඉ දැන් ඕනි පවර් සෙට්

    ඔව් පවර් සෙට් ලේසියි පහසුයි ගොඩක් මිනිස්සු දාගෙන යන්න පුලුවන් නේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම හිතුවේ මහින්දගේ ආණ්ඩුව විතරයි ඉන්දියාවේ කසි කබල් ගන්නේ කියලා..බලනකොට මුන් ඔක්කොම එකයි..:angry::angry:
    12.gif

    :dull::dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ මේ ඩීසල් ඒවා නැතුව හොඳ ප්වර් සෙට් ට්කක් බැස්සුවනම් මොකෝ? මේවා නම් අනේ මන්ද .. :confused:

    මේවාටත් දුවන්න බැරිකොට මේ පීල්ලේ තව ඉතින් ඩක්කු ඇදන් පල
    යකෝ මුලින් පීල්ල හරියට ගැහුවා නම් මීට වඩා හොඳ සෙට් බස්සන්න
    පුලුවන් අනික ලංකාවේ තවම තනි පැත්තට පීල්ල ගහපු තැන් එමටයි :rolleyes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    delivery scheduled for next month.

    කොහොමද මෙයාලා මෙච්චර ඉක්මනට මේවා එවන්නේ සුවර් එකට පරන පෙට්ටි paint කරලා එවනවා ඇත්තේ:dull:
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    train ගැන දන්නෙ නැහැ, හැබැයි US$ 200 million කියන්නෙ Rs. 2.5 billion නෙමෙයි කියලනම් දන්නවා ;)