traffic buwalata gemak nathuwa dan 5000k ma kadaganna puluwan![]()
රියදුරු :- සර් මෙතන ගෙවන්න බැරිද?
පොලිස් :- ඔව් පුළුවන්, ඩ්ස්කවුන්ට් දාලා 5000යි. නැත්නම් රජයට ගෙවන්න 25,000යි.
රියදුරු :- හරි 5000ක් දෙන්නම් සර්.
පොලිස් :- තව කවුරුහරි හිටියොත් කියන්න එපා අපි මෙතන ඩ්ස්කවුන්ට් දෙනවා කියලා. අවුලක් නැතුව පාරේ යන්න පුල්වන් කියන්න
දවසට - 5000*10 = 50,000යි
සතියට - 50,000 * 7 = 350,000යි
මාසෙට - 350,000 * 4 = 1,400,000යි
එකනේ පොලිස් මාමලාගේ පඩිය අඩු. අතිරේක දීමනා නොකියම වැඩි කරලා. වෙනස සැපයි නේ පොලිස් මාමලාට.
Cabinet approves Rs 25,000 traffic fine for driving without driving license/Insurance, Drunk driving & driving carelessly near a rail road
මේ ටික නම් අවුලක් නෑ. පොලිස්කාරයා මත තීරනය වෙන වෑරදි නෙමේනේ. නෑත්නම් උන් අර රෙඩ් ලයිට් එකේ දෑම්මා, ඉරි කෑපුවා වගේ බොරු චෝදනා දාලා සල්ලි කන එක වෑඩි වෙයි REP +


