Rs.25,000 Fine Approved.

your_love

Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    Its not about forgetting at home machan. It's about not renewing ..

    ;););););)

    hmm Oka Auto Renew Wenna System ekak nadda lankawe, Insurance ekata nan Reminders enawa. Licence ekatath ewage Mokak Hari ekak Haduwanan Hari. btw Renew kare nathi ekatath 25k ma gahanawada Sure na. it's says Drive Without Licence/Insurance.
     
    Last edited:

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    Cabinet approves Rs 25,000 traffic fine for driving without driving license/Insurance, Drunk driving & driving carelessly near a rail road

    amathaka karala palayw dan yaddi :P , habai bn 25k gahanna godak un passa gahai bn, jarawa dila berunaki koma hari ohoma wunama
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,593
    113
    රියදුරු :- සර් මෙතන ගෙවන්න බැරිද?
    පොලිස් :- ඔව් පුළුවන්, ඩ්ස්කවුන්ට් දාලා 5000යි. නැත්නම් රජයට ගෙවන්න 25,000යි.
    රියදුරු :- හරි 5000ක් දෙන්නම් සර්.
    පොලිස් :- තව කවුරුහරි හිටියොත් කියන්න එපා අපි මෙතන ඩ්ස්කවුන්ට් දෙනවා කියලා. අවුලක් නැතුව පාරේ යන්න පුල්වන් කියන්න

    දවසට - 5000*10 = 50,000යි
    සතියට - 50,000 * 7 = 350,000යි
    මාසෙට - 350,000 * 4 = 1,400,000යි

    එකනේ පොලිස් මාමලාගේ පඩිය අඩු. අතිරේක දීමනා නොකියම වැඩි කරලා. වෙනස සැපයි නේ පොලිස් මාමලාට.

    මේක වෙන්නෙ නැහැ දඩේ පාරෙදිම card එකෙන් ගෙවන්න ක්‍රමයක් දුන්නනම්. නැත්නම් ලයිසන් හොයන්න පොලිස්සි ගානෙ ගිහිං කොහොමත් රස්තියාදුව. අනික ගොඩක් ඒව උසාවි දාල තේරුමක් නැති ඒව මොකද උසාවියෙන් කරන්නෙත් දඩේ ගෙවන්න කියල අවවාද කරන එකනේ... මෙහෙම කලොත් උසාවිවල රථවාහන නඩු ගොඩක් අඩු වෙනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    License/insurance vahanema tiya ganin. amataka unoth 25k. :ooo

    Rules nam hodai...eth mekata dadaya thamai wadi...

    Bike eka samahara welawata ayya aran yanawa.insurance ehema u laga hiti gaman :rofl:

    Dan unoth mala keliyak wenne...eth rules nam hodai..gaana thamai sara :baffled: oken rajayata salli enne na...aniwa traffic un minissungen bara ganan jarawa ganna eka wenne..

    One ekek 25 wenuwata 5k deela maaru wenna akamathi wenne nane
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    කෝ ඉතුරු ටික?????????

    අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් සඳහන් වෙයි.
    වමෙන් ඉස්සර කිරීම සඳහා වූ අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත.
    වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි.
    අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000ක් දක්වා වැඩි කර තිබේ.
    ප්රධාන වැරදි හතකට දඩය රු 25,000
    නියමිත වයසට අඩු වයසකින් යුත් පුද්ගලයෙකු රිය ධාවනය කළවිට පැනවෙන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ.
    මෝටර් වාහන පනතේ ප්‍රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවා ඇත.
    මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ඉහත කී දඩ මුදල් සංශෝධනවලට අමතරව පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණ.
    •රියදුරු ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම.
    •රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්‍රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
    •ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීම.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ගෙදර කැබිනට් එකට නං 25 000ක් ගියෙ නෑ ගොඩක් ඉස්සර ගත්තු එකක් තාම හොඳට තියෙනව :yes:
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    :(:(