Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Rs.25,000 Fine Approved.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ ඉතුරු ටික?????????

අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් සඳහන් වෙයි.

වමෙන් ඉස්සර කිරීම සඳහා වූ අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත.

වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි.

අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000ක් දක්වා වැඩි කර තිබේ.

ප්රධාන වැරදි හතකට දඩය රු 25,000

නියමිත වයසට අඩු වයසකින් යුත් පුද්ගලයෙකු රිය ධාවනය කළවිට පැනවෙන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ.

මෝටර් වාහන පනතේ ප්රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවා ඇත.

මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ඉහත කී දඩ මුදල් සංශෝධනවලට අමතරව පහත සඳහන් ක්රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණ.

•රියදුරු ලකුණු ක්රමය ක්රියාත්මක කිරීම කඩිනම් කිරීම.

•රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම.

•ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීම.

[QUOTE="jasz, post: 22074006, member: 51642"] [SIZE=3]කෝ ඉතුරු ටික?????????[/SIZE] [SIZE=4]අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් සඳහන් වෙයි. වමෙන් ඉස්සර කිරීම සඳහා වූ අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත. වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි. අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000ක් දක්වා වැඩි කර තිබේ. ප්රධාන වැරදි හතකට දඩය රු 25,000 නියමිත වයසට අඩු වයසකින් යුත් පුද්ගලයෙකු රිය ධාවනය කළවිට පැනවෙන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ. මෝටර් වාහන පනතේ ප්රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවා ඇත. මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා ඉහත කී දඩ මුදල් සංශෝධනවලට අමතරව පහත සඳහන් ක්රියාමාර්ග ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනා ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිණ. •රියදුරු ලකුණු ක්රමය ක්රියාත්මක කිරීම කඩිනම් කිරීම. •රිය අනතුරු බහුලව සිදුවන ස්ථාන ආශ්රිතව CCTV කැමරා ස්ථාපනය කර එම තොරතුරු මත පදනම්ව වරදකරුවන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීම. •ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම සම්බන්ධයෙන් රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීම.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom