නිකමට හිතපන් ඔබ 3500 තියගෙන එකෙන් 1000 ලාබයක් හොයන්න උත්සහ කරනවා. 350000 තියෙන කෙනෙක්ට 100000 හොයන්න පුලුවන්නම් මිනිස්සු බැන්කුවලට ණය වෙලා හරි බිස්නස් කරයි.
මචන් ලොකු ලාබ වලට යන්න කලින් යතාර්තවාදීව කරන්න පුලුවන් දෙයක් හිතපන්. උත්සහය අත අරින්න එපා
මචන් ලොකු ලාබ වලට යන්න කලින් යතාර්තවාදීව කරන්න පුලුවන් දෙයක් හිතපන්. උත්සහය අත අරින්න එපා