Rs.45 Airtel Data Power Pack Changed

Now will you continue using Airtel?

  • No, I'll throw my SIM right now!

    Votes: 107 87.0%
  • Yes, I will stick with Airtel forever!

    Votes: 16 13.0%

  • Total voters
    123

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    meke Dialog or TRCSL eke case ekak hinda newei meka kare..
    Airtel cannot handle the traffic..due to heavy use of 45 plans, all other Postpaid Broadband speeds slowed down...that's the reason..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ගිනි කුකුළා;11299792 said:
    මම මෙයිට ඉස්සල්ලා මේ කථාව දැම්ම වෙනම නුලක. මෙකටත් අයේ එකම දනවා......
    හොඳම වැඩේ තියෙන්නෙ ඕක නේමෙයි එයාර් ටෙල් වල කළමනාකරිත්වය දුර්වලයි.45 පැකජය උනත් සදාරන නැහැ.විරුදධ වුනයි කියලා වැඩක් වේන්නේ නැහැ.තිරණය අරන් ඉවරයි.අනික් සියළු ජාලයන් කඩඉම් කරා යනවිටත් එයර්ටෙල් ඉබි ගමනේ.තවම 3ජි අවරනය හරියට නැහැ.2ජි වලත් හුඟක් ප්‍රශ්න.එයාර්ටේල් වල වැරද්ද තියේන්නෙ.හොඳම දෙ තමයි විරුදධ විමට කරන්න තියේන්නේ එයාර් ටෙල් භාවිතාව නවත්තන එක.තව කියනවා නම් පැමිණිලි අංශය අන්තිමයි එයාර්ටේල වල.පැමිණිලි කල පසු දින 4ක් ගන්නවා පිළිතුරු දිමට.නැතිනම් මගහරිනවා.අනතරජාල වේගයත් කිසිම විදිහිකින් හොදයි කියන්න බැහැ.25 පැකේජය,99 පැකේජය දැනට කි‍්‍රයත්මක විමක් නැහැ.වෙළදපොලට නිකුති කරන කාඩ්පත් පමණක් ඇත.වැඩියෙන්ම උනේ එයර්ටේල් 60 පැකේජය ත් සමගම එයර් ටේල් වල වැටිම පටන් ගත්තේ.එයර් ටෙල් වල තව ඉස්සරහට මොනවා වේයිද දන්නෑ.එකක් වගකිමකින් කියන්නම් ජිවිතේට කොළඹ,නුවර,ගාල්ල සුළු පමණින් 3ජි ආවරනය දුන්නට.අනික නගරයන් අවරනය කරන්නේ නෑ.එයාර්ටෙල් සැමදා හුලං ටෙල් ම වේ

    එක නම් ඇත්ත මචන් :yes::yes:
     
    :yes::yes::yes:
    Airtel management is the worst!
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    Airtel provide kara avruddak wage athine 45 package eka??? dan ithin egollanta kauruth hariata use karanne nehe