ඩයලොග් ල එයාටෙල් එක විරැද්ධව ටී ආර් සී එකට පැමණිලි කරල ඒක විභාග කරපු ටී ආර් සී එක තමයි මේ පැකේජ් නිර්දේශ කරල තියෙන්නේ ඩයලොග් එකේ බල්ලෝ තමයි මීට ඉස්සරල මොබිටෙල් එකෙන් විනාඩි 11 ෆී දෙනකොට උන්ට විරැද්ධවත් පැමිණිලි කලේ
උගේ අම්මට.... @*&^*#&




පර බල්ලෝ




ඩයලොග් ල එයාටෙල් එක විරැද්ධව ටී ආර් සී එකට පැමණිලි කරල ඒක විභාග කරපු ටී ආර් සී එක තමයි මේ පැකේජ් නිර්දේශ කරල තියෙන්නේ ඩයලොග් එකේ බල්ලෝ තමයි මීට ඉස්සරල මොබිටෙල් එකෙන් විනාඩි 11 ෆී දෙනකොට උන්ට විරැද්ධවත් පැමිණිලි කලේ








ඩයලොග් බල්ලට හෙන හත වදින්න
I will stick with air tell for some time
Mage nam AirTel HSDPA Package ekak thiyenawa 5 GB Rs 299. if im using 10 GB its Rs 599![]()
![]()
උඔලා එයාටෙල් එකෙන් ඩොන්ගල් ගත්ත ද ගත්තෙ ලොක්කරපු නැති එකද
එහෙනම් උඔලට වෙන එකකට මාරැ වෙතහැකි
නැත්තම් ඉතින්![]()
උගේ අම්මට.... @*&^*#&
පර බල්ලෝ![]()
මේ TRC ඉන්නේ ඩයලොග් එකේ පැමිණිලි අහන්නද රටේ ජනතාවගේ පැමිණිලි අහන්නද? ඩයලොග් එකේ පැමිණිලි අහන්න නම් TRC ඕන නෑනේ. මොකද එකේ උන් පඩි ගන්නේ අපේ සල්ලි වලින් නේ......

ඇට දෙක තමයි දාන්න වෙන්නෙ..මේ වගේ බල්ලො ඉන්න රටක ඉපදුනාට වඩා හොඳයි@#$%$#@..

ඒ උනාට එයාටෙල් එවුන් කියන්නේ ටී ආර් සී එකෝ ලොක්කෝ හොද කුට්ටියක් කාල තමයි මේ වැඩේ කලේ කියලා මීට ඉස්සර වෙලා එයාටෙල් රැ25 කාඩ් එකට දීපු විනාඩි 30 ටෝක් ටයිම් එක නැතිකරන්නත් ඩයලොග්ල තමයිලු මුල් උනේ මේ පැකේජ් වලින් තමයි එයාටෙල් එකට වැඩිම ආදායමක් එන්නේ උන් හදන්නේ එක නැතිකරල දාන්නලු ටී ආර් සී එකේ ඩයලොග් එකෙන් මාස් පඩි ගන්න එවුනුත් ඉන්නවලු![]()
E wunata ban TRC eken seratamane kelewwe.
Dialog blaster ekath nathi kara...
E wunata hutch eke nam couple pakcage dunna digatama.
Airtel ekata unge traffic eka handle kranna ba.
ekayi aththa kathawa mama nam dakina widiyata.
ekai un adu karanne.
eyalata eyalage awla hadaganna bari unaa,,math unlimited ekak use karanne airtel,,complain daalama epa wela inne slow,,laabe witharai 5GB Rs299kata,,torrent ekak nam jeewitheta baanna ba,,hadanawa kiwwata hadannema na,,nugegodath ekai,,galle paththeth ekai :/meka attha airtel patta slow gprs ehemayTrue bro,, maara slow ne airtel unlimited packageseyalata eyalage awla hadaganna bari unaa,,math unlimited ekak use karanne airtel,,complain daalama epa wela inne slow,,laabe witharai 5GB Rs299kata,,torrent ekak nam jeewitheta baanna ba,,hadanawa kiwwata hadannema na,,nugegodath ekai,,galle paththeth ekai :/