නැහැ මෙච්චරම තත්වයක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න බැහැ.......
මොකද සිම්බාබ්වෙ කියන්නේ ආර්ථික අර්බුද ගොඩක් තියන රටක්.........
අති උද්ධමනයක් තියන රටක්.........
හැබැයි ඉතිං නිසි වැඩ පිලිවෙලක්..... ආර්ථික ක්‍රියාවලියක් නොතිබුනොතිං ලංකාවට නෙමේ ඇමරිකාවට උනත් මෙහෙම වෙන්න පුළුවං...............
දැනට මෙහෙම නැති එක් ඇත්ත
නමුත් මේ යන විදිහට ඉක්මනටම මෙහෙම වෙන්න බැරි කමකුත් නැහැ මචං
Last edited:

