Rs.5000 Gana

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    Lankawath mehema Salli gahawoth anthimata mehema thama wenne..!!

    =====================

    Might as well these people just stop use money and go on a barter system....They money no good. If I should visit this country for a weekend, I would need about 100 dumper truck to carry my money.




    The government of Zimbabwe had to issue the largest bank note ever in the history of mankind – the one hundred trillion dollar bill






    Restaurant bill for the evening: 1 billion 243 million 255 thousand dollars and 0 cents




    This guy going to the supermarket....mad LOL



    A boy going to buy groceries

    :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:

    Copy kare >> (Methanin)

    :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:
     
    Last edited:
    • Like
    Reactions: flag au:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Its true!
    මන් හිතන්නේ ලොකෙ උද්ගමනය වෑඩිම රට තමා Zimbabwe
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කතාව ඇත්ත තමා.......
    මෙහෙම සල්ලි අච්චුගහන එක ඒතරම් ‍හොඳ දෙයක් නෙවෙයි...
    උද්දමනය... මුදල්වල තියන වටිනාකම.... සුරක්ෂිත භාවය........
    මේ ගොඩක් දේවල් ගැන හිතල තමා මෙහෙම තීරණ ගන්න ඕන..........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    lANKAWATATH MEHEMA WEIDA BAN

    නැහැ මෙච්චරම තත්වයක් ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න බැහැ.......
    මොකද සිම්බාබ්වෙ කියන්නේ ආර්ථික අර්බුද ගොඩක් තියන රටක්.........
    අති උද්ධමනයක් තියන රටක්.........
    හැබැයි ඉතිං නිසි වැඩ පිලිවෙලක්..... ආර්ථික ක්‍රියාවලියක් නොතිබුනොතිං ලංකාවට නෙමේ ඇමරිකාවට උනත් මෙහෙම වෙන්න පුළුවං...............