RS account site....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්, එකත් එහෙමද !!!
    අහන්න ලෑබිමත් සන්තොසයි..
    දෑන් කට්ටිය දිගටම පි.එම් විතරක් යාලුවාට දෙනවාද..
    එක මෙහෙම නේ යාලුවා..
    අපේ කට්ටිය තාමත් පුරුදු වෙලා ඉන්නේ තමාට හොදක් වෙනවානම් එච්චරයි කියන මතයේයි.. නෑත්නම් මේ ත්‍රේඩ් එකට වචනයක් වත් දෙන්නේ නෑතිව පි.එම් කරන්න යන්නේ නෑ නේ.. :D
     
    Shan_lak

    Well-known member
  • ආහ්, එකත් එහෙමද !!!
    අහන්න ලෑබිමත් සන්තොසයි..
    දෑන් කට්ටිය දිගටම පි.එම් විතරක් යාලුවාට දෙනවාද..
    එක මෙහෙම නේ යාලුවා..
    අපේ කට්ටිය තාමත් පුරුදු වෙලා ඉන්නේ තමාට හොදක් වෙනවානම් එච්චරයි කියන මතයේයි.. නෑත්නම් මේ ත්‍රේඩ් එකට වචනයක් වත් දෙන්නේ නෑතිව පි.එම් කරන්න යන්නේ නෑ නේ.. :D
    ow yaluwa eka nam atta......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow yaluwa eka nam atta......

    අනික මේ වගේ දෙයක් අහන්න උවමනා වුනොතින් බොහො දෙනෙක් කරන්නේ ෆෙක් අක_වුන්ට් එකක් හදාගෙන ඈවිත් යාලුවාට
    පී. එම්. කරන එකයි..
    තමාගේ ප්‍රතිරුපයට අගෞරවයක් වෙයි කියන මතයෙන් තමයි හුගක් අය හිතන්නේ..
    :D