Rubic's cube පාවිච්චි කරන අය

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    රුබික් කියුබ් එකක් ගන්න තැනක් කියපන්කො. මම ගත්ත එක කැඩුනා පිටකොටුවෙන් බාල මගුලක්ද කොහෙද. හොඳට smooth කරකවන්න පුළුවන් එකක්
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    සෙල්ලම් බඩු කඩ වල හරි සරසවි එකේ හරි බලපන්
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    සරසවි, ගුනසේන බුක්ශොප් වල තියෙනවා. ඩරස් එකේ ඒවත් අවුලක් නෑ. ඒවම තමා.