ඉයර් ෆෝන්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ලොකු ගානකට නැතුව සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉයර් ෆෝන් එකක් කියපන්කො.

    මම මාතර නූපෙ කඩේකින් 2018 දී 150 ට ගත්ත එකක් එක අවුරුදු ගාණක් තිබුණා. ආයෙත් ගියා ම කඩේ හොයාගන්න වත් නෑ.
    ඒ බ්‍රෑන්ඩ් එක හොය හොය පිටකොටුව පීරුව ඒත් අහු උනේ නෑ බං.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,708
    1
    6,556
    113
    ලොකු ගානකට නැතුව සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉයර් ෆෝන් එකක් කියපන්කො.

    මම මාතර නූපෙ කඩේකින් 2018 දී 150 ට ගත්ත එකක් එක අවුරුදු ගාණක් තිබුණා. ආයෙත් ගියා ම කඩේ හොයාගන්න වත් නෑ.
    ඒ බ්‍රෑන්ඩ් එක හොය හොය පිටකොටුව පීරුව ඒත් අහු උනේ නෑ බං.
    Wired ?
    https://appleme.lk/product/uiisii-c100-in-ear-earphone/

    Dude this exact model ; just costed about LKR 1000 but it's somehow 12k now
    Idk why but, love it's bass and feel
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    250 ta Pettah thiyanawa ekak mama use karanawa sound godak hondayi. Mic nam kohomada danne na.
    Habayi in ear neweyi. Mathakada Samsung earphones issara apu? Kana athule e wunaata eliyen. Anna e model eka. Eke models dekak thiyanawa Pettah. Ekak nam anthimayi. Hari eka thiyenne ekama welendek gawa witharayi.
     
    • Wow

    කවුද ඒ වෙළෙන්දා කියපන්කෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    ඕවායේ අහලා කවදාවත් real sound මොනවද කියලා තේරුම් ganna බැහැ.
    හොඳ ekak ගනින් වියදම් karala. Feel කරපං music music widihata.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    ඕවායේ අහලා කවදාවත් real sound මොනවද කියලා තේරුම් ganna බැහැ.
    හොඳ ekak ගනින් වියදම් karala. Feel කරපං music music widihata.
    හොදම හුත්තවල් ගත්තොත් උනේ මාස කීපෙන් ඒවත් ඉවරයි. ආයෙත් නම් ලොකු ගණන් දීලා ඕව ගන්නෙ නෑ කියල හිතා ගත්තා
     
    • Like
    Reactions: Inigo Montoya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,811
    113
    Ane Manda. Mama Sennheiser use karanawa. Apple use karanawa. (earphone eka witharayi 😅). 250 ekath use karanawa. Eth Mata nam ehema loku difference ekak na. Godak bass daala kana palenna ahana ayata nam kohomada Manda.
     
    • Like
    Reactions: Kelvin0