Rubik ගේ මැජික් පෙට්ටිය
මන් ඔයාලගෙන් අහන්නම් දැනට ලෝකේ තියෙන ජනප්‍රියම ගණිත ගැටලුව මොකද්ද කියලා ?
එහෙනම් මමම උත්තරෙත් කියන්නම්..
එක තමයි රුබික් කියුබ ගණිත ගැටලුව ..
දැන් සමහරු කියයි ඕකත් ගණිත ගැටලුවක්ද බන්. නිකන් පෙට්ටියක් කියල. නමුත් 1973දී හැදුව මේ ගණිත ගැටලුව උබලා ඔය ඉස්සරහ හිටන් ඉන්න කොම්පිතරෙන් හදන්න ගියොත් අවුරුදු 35ක් විතර යනවා .
මන් හිතන්නේ මේක දැකලා නැති එකෙක් ඇති කියලා. එක නිසා එකේ ස්වරුපය විස්තර කරන්න ඕනේ නෑ .
(පොඩ්ඩක් හිටපන් මෙච්චර අමාරු ගණිත ගැටලුව හදපු ගණිතඥයා කව්ද ?)
"අර්නෝ රුබික් " තමයි උගේ නම. එත් පොඩි අවුලකට තියෙන්නේ . මේකා ගණිතඥයෙක් නෙමෙයි . ගෙවල් හදන්න සැලසුම් හදන එකෙක් .
43,252,003,274,489,856,000
අප්පට හුඩු මොකද්ද මේ ..
මේ ගාන කියවන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියපන්.
රුබික් කියුබ් එකෙන් එකිනෙකට වෙනස් කියුබ්(රටා) ක්වින් ට්‍රිලියන 43 ක් හදන්න පුළුවන්. ඒ ගාන තමයි උඩින් දාලා තියෙන්නේ..
තව විදියකට කියන්නම් . ඔය ගානෙන් පෘතුවිය 275 වාරයක් cover කරන්න පුළුවන් .
කලවම් කරපු රුබික් කියුබ් එකක් විසදන්න අඩුම ගැනේ 20 පාරක් වත් චලනය කරන්න ඕනේ .
මේ ගණනය කිරීම හැදුවේ ලෝකේ හොදම ගණිතඥයන් GOOGLE Super computer එක උපයෝගී කරගෙන .
මේක විසදන්න ලෝක වාර්තාව තියෙන්නේ ෆෙලික්ස් සෙම්ඩේග්ස් තත්පර 7.53 චලනය කිරීම් 22 කරලා තමයි විසදලා තියෙන්නේ .
මේ අවුරුදු 40 ට මේවයි කොටි35ක් විකිණිලා තියෙනවා.. අඩුම ගැනේ සෑම 5 දෙනෙක්ගෙන් 1 නෙක් මේක විසදන්න try කරලා තියෙනවා.
]දකලා නැති කට්ටිය බලාගන්න ගූග්ලේ කොම්පිතරේ
ඔන්න මන් ඇනුව ..දැන් කට්ටිය හදපල්ලා.
මන් ගියා.

+++