??? Rubiks Cube ???

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    11324988_1004636836255356_1431265785_n.jpg

    onna mage eka ;) two songs enough for me :v
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    under 15 seconds walin puluwan.
    issaranam under 12 seconds puluwan kama thibba awurudu dekak withara nawaththala thibila den aye patan gaththa.
    cubing gena udawwak onnam ahanna ona udawwak. fb eke prasad manjula hewavitharana.
    mulinma post eka dala thiyena kena dala thiyenne mn gena thamayi..:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: JesonRulez

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මට ඕක තාම හදන්න බෑ. පොඩි කාලේ සෑහෙන ට්‍රයි එකක් දුන්නා. පස්සේ වැඩේ අතෑරලම දැම්මා. ළඟදිත් එකක් දැකලා හදන්න ගත්හා. ඒත් බෑ.:no::no::no::no::no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    උඹ විතරයි මෙතන ඇත්තක් කිව්වා එකෙක්ට ඉන්නේ මට පේන්නේ. බලාගෙන ගියාම ලෝකේ සුපිරිම පොරවල් ටික තමයි කිරියේ ඉන්නේ. :D:D

    ඒ ඉතින් උබ දන්න ටික තමා :angry: . වීඩියෝ එකක් දාන්නද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    under 15 seconds walin puluwan.
    issaranam under 12 seconds puluwan kama thibba awurudu dekak withara nawaththala thibila den aye patan gaththa.
    cubing gena udawwak onnam ahanna ona udawwak. fb eke prasad manjula hewavitharana.
    mulinma post eka dala thiyena kena dala thiyenne mn gena thamayi..:yes::yes::yes::yes:

    පට්ට වැඩ්ඩෙක්නෙ! උබ use කරන method එක මොකක්ද මචන්?
    මට නම් විනාඩි 4 ක් වගේ යනවා.