me program eka anthimata kiyanawa apathayo asre karanda epa kiyala. 100% hari mekanan machanlaaa.

me program eka anthimata kiyanawa apathayo asre karanda epa kiyala. 100% hari mekanan machanlaaa.
@DragonD menna balapan ubei mugei wenasaරුචිරට දැනුම තියෙනව. දේවල් හොයල තේරුම් ගන්න තේරුම් කරවන්න හැකියාව තියෙනව. හැබැයි මිනිහත් egoistic. වෙන අයත් එක්ක වෙන සංවාද වලදි ඒක පේනව. ඩිල්ශානයා මිනිහත් එක්ක කරපු වීඩියෝ එක බැලුවත් ඒක තේරුම් ගන්න පුලුවන්. මිනිහගෙන් මිනිහ විශ්වාස කරන්න කැමති නැති දෙයක් ප්‍රශ්න කරොත් වටේ යනව. FB page එකේ එහෙමත් මං දැකල තියෙනව comments වල.
ඌ කියලත් අමුතු මොලකාරයෙක් නෙමේ.@DragonD menna balapan ubei mugei wenasa
myhub pons hithanne uu wadda kiyalane thread wlt awmඌ කියලත් අමුතු මොලකාරයෙක් නෙමේ.
උඹ වැරදියට ගත්ත මම හිතන්නෙ. මම මුල් කමෙන්ට් එකේ කිවුවෙ රුචිර ගැන. ඩිල්ශානය අඩුම ඌට වඩා වෙන මොලේ තියෙන උන් ඉන්න බව පිළිගන්නව. රුචිර නිහතමානී වගේ පෙන්නන්න හදනව ඒ උනාට කැමති නෑ වෙන කෙනෙක් කියන කිසි දෙයක් පිළිගන්න. Doctorate ගත්තට පස්සෙ ගොඩක් උන්ට ඔහොම වෙනව.myhub pons hithanne uu wadda kiyalane thread wlt awm
doctorate gtthm ehem tmiරුචිරට දැනුම තියෙනව. දේවල් හොයල තේරුම් ගන්න තේරුම් කරවන්න හැකියාව තියෙනව. හැබැයි මිනිහත් egoistic. වෙන අයත් එක්ක වෙන සංවාද වලදි ඒක පේනව. ඩිල්ශානයා මිනිහත් එක්ක කරපු වීඩියෝ එක බැලුවත් ඒක තේරුම් ගන්න පුලුවන්. මිනිහගෙන් මිනිහ විශ්වාස කරන්න කැමති නැති දෙයක් ප්‍රශ්න කරොත් වටේ යනව. FB page එකේ එහෙමත් මං දැකල තියෙනව comments වල.