Rude Buddha SNL

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁

    පරන video එකක් ගොඩක් අය දැකලත් ඇති එක නෙවෙයි කතාව දන්නවද මේ scripe එක හදපු එවුන් හරියට මිනිස්සුන්ට කියන්නේ joke එකෙන් වගේ lord buddha මිනිස්සුන්ට druge දීලා රවට්ට ගත්තු හැටියටයි, දන්නවද funny thing about this ඔකේ රගපාන lindsay lohan druge addict වේලා මාර කෙලියක් නටලා තියෙනවා එක දිග කතාවක් google කරලා බලන්න.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,847
    1,846
    113

    පරන video එකක් ගොඩක් අය දැකලත් ඇති එක නෙවෙයි කතාව දන්නවද මේ scripe එක හදපු එවුන් හරියට මිනිස්සුන්ට කියන්නේ joke එකෙන් lord buddha මිනිස්සුන්ට druge දීලා රවට්ට ගත්තු හැටියටයි, දන්නවද funny thing about this ඔකේ රගපාන lindsay lohan druge addict වේලා මාර කෙලියක් නටලා තියෙනවා එක දිග කතාවක් google කරලා බලන්න.

    Owa puduma wenna dewal newei. Batahira loke dannawa buddha dharshanaya unge surangana katha agam wage newei kiyala..eka logically break karanna bari core ekak tiyenawa kiyala un hondatama dannawa.. eka hinda..wena baila gahanawa ehamawath wattana puluwan da kiyala...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේක මරු ස්කෙච් එක. ඕකට ඒ කාලෙ පොඩි අවුලක් ගියා බුඩිස්ට් ලගෙන්. පස්සෙ තේරෙන්න ඇති අහිංසක විහිලු කියල.

    Django Unchained එකට යේසුස්ගෙ උත්තානය දාල පැරඩි එකක් කරල තියෙනව ඒකත් ක්‍රියෙටිව්.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    ඕක පොඩි විහිළුවක් නේ මචන්. SNL ජේසුස් ට ඔය වගේ ඒවා ගහනවා. ලංකාවේ උන්ගේ sense of humor පොඩ්ඩක් අඩු නිසා ඔය වගේ ඒවා සෙට් වෙන්නේ නෑ. මීට වඩා offensive දේවල් ඕනෑතරම් තියෙනවා .
     
    • Like
    Reactions: batmanTES

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක පොඩි විහිළුවක් නේ මචන්. SNL ජේසුස් ට ඔය වගේ ඒවා ගහනවා. ලංකාවේ උන්ගේ sense of humor පොඩ්ඩක් අඩු නිසා ඔය වගේ ඒවා සෙට් වෙන්නේ නෑ. මීට වඩා offensive දේවල් ඕනෑතරම් තියෙනවා .

    පැහැදිලිවම.

    මෙතන වෙලා තියෙන්නෙ මුන්ට කොමඩි ෆන්ක්ෂන් වෙන විදිය ටිකක් අබ්ලික් විදිහට අහුවෙලා තියෙන එකයි. ප්‍රෙමිස් එකට අවධානය යොමු කරමුකො. නිදසුනක් විදිහට මේ ස්කෙච් එකේ කතා කරන්නෙ lord buddha ගැන නෙමේ rude buddha ගැන. සහකම්පනයෙන් පිරුනු සෞම්‍ය බවේ ප්‍රතිමූර්තියක් වගේ උන chill af බුදුහාමුදුරුවො එකපාරටම rude fukboi කෙනෙක් උනොත් මොනවගේ විකාරරූපි විහිලුසහගත ගතියක් එයිද කියන එක. ඔන්න ඕකයි ප්‍රෙමිස් එක. එතනයි කොමඩිය ඉපදෙන තැන. අවංකවම ඒ contrast එක හාස්‍යජනකයි.

    මන් හිතන්නෙ ඔය පර්ස්පෙක්ටිව් එක අල්ලගන්න තරම් ඉස්පාසුවක් මෙයාලට නැති ගැටලුවක් තියෙන්නෙ. බටහිර කුමන්ත්‍රණ වගේ බරසාර ක්‍රින්ජ් පැහැදිලිකිරීම් වලට යන්න පුලුවන් ඔය පොඩ්ඩ තේරුම් ගන්න අමාරුයි.
     
    Last edited:
    • Like
    Reactions: robinprr

    Oya video eka nam loku deyak newei tamai. but oya heen nuul method ekama tamai un use karanne batahira ratawal wala..mama inna nisa danne.. mama eka sarayak giya eka conference ekakata giya science related. Eke head talk eka daapu eka comitalen wage kiyanawa...buddage widihata hitiya nam tama modayo wage gal yugaye lu inne... ethana ahagena hitiya un baka baka gaala hinawela appudi gahanawa... oya wage game yanawa oni taram mehe...
     
    Last edited:
    • Like
    Reactions: S_M_S and lilman

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Oya video eka nam loku deyak newei tamai. but oya heen nuul method ekama tamai un use karanne batahira ratawal wala..mama inna nisa danne.. mama eka sarayak giya eka conference ekakata giya science related. Eke head talk eka daapu eka comitalen wage kiyanawa...buddage widihata hitiya nam tama modayo wage gal yugaye lu inne... ethana ahagena hitiya un baka baka gaala hinawela appudi gahanawa...

    කොහෙ තිබ්බ කන්ෆරන්ස් එකක්ද? විස්තර ඇතුව කියන්න.

    එහෙම දෙයක් දැකල හිත් රිදීමක් උනානම් කණගාටුයි. මම බටහිර රටක තමයි ඉගෙනගත්තෙ. අපේ ආගම් ගැන col උකුණු පුකක තරම්වත් තරහක් පෙන්නනව දැකල නෑ. පෙන්නුවනම් පෙන්නුවෙ intellectual interest එකක් විතරයි. ආගම් වලට ට්‍රෑශ් කර කර ඉන්න උන්ට වෙන වැඩ නැද්ද බන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,847
    1,846
    113
    කොහෙ තිබ්බ කන්ෆරන්ස් එකක්ද? විස්තර ඇතුව කියන්න.

    එහෙම දෙයක් දැකල හිත් රිදීමක් උනානම් කණගාටුයි. මම බටහිර රටක තමයි ඉගෙනගත්තෙ. අපේ ආගම් ගැන ඒ මිනිස්සු උකුණු පුකක තරම්වත් ආසාවක් හෝ තරහක් පෙන්නනව දැකල නෑ. උන්ට වෙන වැඩ නැද්ද බන්.

    NYC muchan, City University of NY. Eka sarayak JW set ekak talk kara..un buddhism kiyala tawa bahubuuthayak pathuranawa...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    Andy Samberg පට්ට.

    අටලෝ දහමෙන් කම්පා නොවෙන උන් ටික මේ වගේ ඒවාට ට්‍රිගර් වෙනවා නේද
     
    • Haha
    Reactions: Boole

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,847
    1,846
    113
    Andy Samberg පට්ට.

    අටලෝ දහමෙන් කම්පා නොවෙන උන් ටික මේ වගේ ඒවාට ට්‍රිගර් වෙනවා නේද

    Mama kiwwe wena dee... Kawuda ban owata kampa wenne... wena wada nattam hondai.. paw itin un.. pennapanko budhism wala meka waradi araka waradi kiyala....nikan gon part dala watin gahanne nathuwa..lol
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Bump

    Ewata un hadanne na :lol:
    ------ Post added on Aug 20, 2021 at 10:01 AM

    ඔය තියෙන්නෙ යන්න පුලුවන් උපරිම ලඟට ගිහින්. හැබැයි නබිතුමාව එක්ස්ප්ලිසිට් ම කොමඩි වලට ගැනෙන්නෑ බටහිර කොමඩි වල.

    නබි ව කොමඩි ස්කෙච් එකකට නොගන්නෙ මුස්ලිම් අය පිස්සු නටන බව හැමෝම දන්න ඔබ්වියස් කාරණයක් නිසා. මට ඉස්ලාම් ගැන ජෝක්ස් ලියන්න බෑ මොකද මන් පණට ආදරෙයි කියල ගොඩක් කමීඩියන්ස්ල විහිලුවට වගේ නිරන්තරයෙන් කියනව අහල ඇති. එතනදි විහිලුව නොකරන බව ප්‍රසිද්ධියෙ කීමම ඒ ආගමික සංස්කෘතියෙ තියෙන දුර්වල කමක් අනියමින් හාස්‍යයට ලක් කිරීමක් විදිහට වැඩ කරන්නෙ.

    අනිත් අතට කිතුනු, යුදෙව්, හින්දු හෝ බෞද්ධ ආගම් මේවගේ විවෘතව විහිලුවලට යොදාගැනීමම ඒ සංස්කෘති වලට passively වෙන ප්‍රශංසාවක්. මුන්ට නම් විහිලු තේරෙනව කියන එකේ ප්‍රකාශනයක්.

    අනේ මන්ද, උබලට මේව ලියන එකේ තේරුමක් නෑ ඉතින් මාත් deconstruct කරනව හරක වගේ. Subtleties මචන්, මේව නැතුව ලෝකෙ කියවන්න අමාරුයි.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Boole and TNHM

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Owa puduma wenna dewal newei. Batahira loke dannawa buddha dharshanaya unge surangana katha agam wage newei kiyala..eka logically break karanna bari core ekak tiyenawa kiyala un hondatama dannawa.. eka hinda..wena baila gahanawa ehamawath wattana puluwan da kiyala...
    Mita wada godak western comedies thiyenawa Jesus/Christianity walata hadapuwa. Buddhism walata thiyenne poddai. Ewa kohomada me logic eken pahadili karanne? un ungema religion eka high priority deela mock karana eka gana?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,847
    1,846
    113
    CUNY? That's weird.

    Well, try not to take it personally. Chances are that that person is also a hell-bent atheist. That's freedom of speech right.

    CUNY, yup. Could be an atheist, but the strange thing was that nothing came out about Jesus or anyone else from his mouth..lol.. Have seen many occasions specifically targeting Buddhism like referred to as a negative religon, giving kids a bad impression about buddha leaving his family making him the worst person ever, etc.. IMO, much going on behind though we dont see/notice/think much.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    පැහැදිලිවම.

    මෙතන වෙලා තියෙන්නෙ මුන්ට කොමඩි ෆන්ක්ෂන් වෙන විදිය ටිකක් අබ්ලික් විදිහට අහුවෙලා තියෙන එකයි. ප්‍රෙමිස් එකට අවධානය යොමු කරමුකො. නිදසුනක් විදිහට මේ ස්කෙච් එකේ කතා කරන්නෙ lord buddha ගැන නෙමේ rude buddha ගැන. සහකම්පනයෙන් පිරුනු සෞම්‍ය බවේ ප්‍රතිමූර්තියක් වගේ උන chill af බුදුහාමුදුරුවො එකපාරටම rude fukboi කෙනෙක් උනොත් මොනවගේ විකාරරූපි විහිලුසහගත ගතියක් එයිද කියන එක. ඔන්න ඕකයි ප්‍රෙමිස් එක. එතනයි කොමඩිය ඉපදෙන තැන. අවංකවම ඒ contrast එක හාස්‍යජනකයි.

    මන් හිතන්නෙ ඔය පර්ස්පෙක්ටිව් එක අල්ලගන්න තරම් ඉස්පාසුවක් මෙයාලට නැති ගැටලුවක් තියෙන්නෙ. බටහිර කුමන්ත්‍රණ වගේ බරසාර ක්‍රින්ජ් පැහැදිලිකිරීම් වලට යන්න පුලුවන් ඔය පොඩ්ඩ තේරුම් ගන්න අමාරුයි.
    බලන්නේ එකම රාමුවක දේවල් විතරනේ. ස්ටෑන්ඩ් අප් කමඩි බැලුවත් එකම ටිකක් බලන්නේ. Cumtown කියන comedy podcast එකේ උන් කරන්නෙම ඔයා කිව්වා වගේ එක එක දේවල් මෙහම උනොත් කොහමද කියලා ඒ විදියට comedy bits act කරලා පෙන්නන එක. අර උඩ කොල්ලෙක් කියලා තියෙන්නේ හීන් නුලෙන් බුද්ධාගමට මද ගහන එක වෙන්නේ කියලා; එකෙන්ම තේරෙනවා comedy වලට expose වෙලා අඩු බව. ජෝර්ජ් කාලින් බිල් හික්ස් ගේ ඉදන් බිල් බර් ජිම් ජෙෆ්රිස් වගේ අය වෙනකම් උන්ගේම කැතලික්, ක්‍රිස්ටියන් විශ්වාස වලට හිනා වෙන්නේ. comedy sketch ගත්තත් වැඩියෙන්ම තියෙන්නේ ඒවාට හදපුව. චැපල් ශෝව් ගත්තාම කොච්චර ඒ වගේ ඒවා කරනවද.
     
    • Like
    Reactions: lovethebomb

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁
    ඕක පොඩි විහිළුවක් නේ මචන්. SNL ජේසුස් ට ඔය වගේ ඒවා ගහනවා. ලංකාවේ උන්ගේ sense of humor පොඩ්ඩක් අඩු නිසා ඔය වගේ ඒවා සෙට් වෙන්නේ නෑ. මීට වඩා offensive දේවල් ඕනෑතරම් තියෙනවා .
    ඇත්ත තමයි මම පස්සේ තමයි දැක්කේ

    • Love
    • Like
    Reactions: Bobmaly and Boole