Ruhunu campus eken condoms බාල්දි_දෙකක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ruhunu campus eken condoms බාල්දි_දෙකක්

    "රුහුණු සරසවියෙන් භාවිතා කළ කොන්ඩම් බාල්දි දෙකක් හමුවෙයි" රුහුණු සරසවියේ උපකුලපතිගෙන් හෙළිදරව්වක්.!

    මාතර පිහිටි රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රය තුළ තිබී භාවිතා කළ කොන්ඩම් බාල්දී දෙකක් පමණ හමු වූ බව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.

    මෙම භාවිතා කරන ලද කොන්ඩම් බාල්දි හමුවූයේ රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කාමරයක් තුල තිබී බවද විශ්ව විද්‍යාල කුලපතිවරයා වැඩිදුරටත් මාධ්‍යයට පවසනවා.

    රුහුණු සරසවියේ මෙම කොන්ඩම් හමුවූ ප්‍රදේශයේ වසර පහලොවක් තිස්සේ කිසිම ආචාර්යවරයෙක් කුලපතිවරයෙක් නැතැයිද කී ඔහු තමන් එය වෙනස් කරමින් එම ප‍්‍රදේශය නිදහස් කල බව ද කියා සිටී. එම තහනම් කලාපයන් තුළ ඉතා අමානුෂික ලෙස නවකවදය දී ඇති බවද පැවසූ කුලපතිවරයා නවක සිසු සිසුවියන්ව බලහත්කාරයෙන් උද්ඝෝෂණ සඳහා සහභාගි කරවා ගෙන ඇතැයිද සඳහන් කලේය.

    මේ අතර වදකාගාර කාමර විශ්වවිද්‍යාල තුළ සකසා ගනිමින් ලිංගික වදහිංසාවට සිසු සිසුවියන් ලක් කරන බවත් මේ සියලු තොරතුරු තමා සොයා ගෙන ඇති බවත් සඳහන් කළේය. එම ස්ථානයන්හී යකඩ දොරගුළු දමා තිබු තැන් කැඩු බවද උපකුලපතිවරයා පවසනවා.

    රුහුණු සරසවියේ අති භයානක ලෙස නවකවදය ක්‍රියාත්මක වන බවත් උපකුලපතිවරයා හෙළි කර සිටියා. එහිදි ලිංගික හිරිහැර මෙන්ම ශාරීරික පහර දීම්ද රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල සිදු කෙරෙන බවත් තමන් විසින් එම ක්‍රියා නවතා දැමීමට උපරිම උත්සාහ කරමින් සිටිනා බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පවසනවා.

    Neth
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොන්ඩම් දාලා කොල්ලො අතෙ ගහලා වෙන්නහ් ඇති ...
    කැම්පස් යනහ් කෙල්ලො එහෙම නැහ් ... :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,889
    113
    නවක වදය වෙනම කතාවක්. මුන් කියන්නේ බලෙන් කෙල්ලෝ දූෂණය කරා කියලද? මෙතෙක් කල් කොන්ඩම් බාල්දි දෙකක් හම්බ වෙනකම් ඕක එලි වුනේ නැති එක පුදුමයි නේ. :lol::lol::lol:
    ඔය කොන්ඩම් යාලු වෙලා ඉන්න උන් කැමැත්තෙන් පාවිච්චි කරපුවා වෙන්න ඕන. වෙන රටවල් වල තරුණ කෙල්ලෝ කොල්ලොන්ගේ පුද්ගලික ජීවිතේ අවුස්සන්නේ නැහැ. මෙහෙ ඉන්න කැම්පස් ලොක්කෝ හිතන් ඉන්නේ ඒවත් උන්ගේ පාලනේ යටතේ තියෙන්නේ කියල.
     
    WMSLD

    Member
    Nov 12, 2018
    144
    14
    0
    Aiyo oka nam boru wenna oni. godak welawata VC owa markat karanne union 1ta kelawanna . ath aththama kathawa mama hitaya eke gym 1 laga thibula 1 week athulatha ekathu una loku dustbin thiyanne awagen full 1k. api nam a dawas wala katha kala oya ? gana. dan nan union katha karanawada kiyala sakai

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    බාල්දි දෙකේ ෆොටෝ එකක් දකිනකම් විශ්වාස කරන්න බෑ:yes:
    ඇයි මු ලග phone එකක් නැද්ද ඔය හම්බුන බාල්දි දෙකේ ෆොටෝ එකක් ගන්න?:frown:
    මන් campus ගිය එකෙක් නෙමෙයි .එත් දැන් ඉන්න එඋන් හරියට බොරු කියනවා බන් වාසියට :no:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    කොන්ඩම් දාලා කොල්ලො අතෙ ගහලා වෙන්නහ් ඇති ...
    කැම්පස් යනහ් කෙල්ලො එහෙම නැහ් ... :yes:
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    නවක වදය වෙනම කතාවක්. මුන් කියන්නේ බලෙන් කෙල්ලෝ දූෂණය කරා කියලද? මෙතෙක් කල් කොන්ඩම් බාල්දි දෙකක් හම්බ වෙනකම් ඕක එලි වුනේ නැති එක පුදුමයි නේ. :lol::lol::lol:
    ඔය කොන්ඩම් යාලු වෙලා ඉන්න උන් කැමැත්තෙන් පාවිච්චි කරපුවා වෙන්න ඕන. වෙන රටවල් වල තරුණ කෙල්ලෝ කොල්ලොන්ගේ පුද්ගලික ජීවිතේ අවුස්සන්නේ නැහැ. මෙහෙ ඉන්න කැම්පස් ලොක්කෝ හිතන් ඉන්නේ ඒවත් උන්ගේ පාලනේ යටතේ තියෙන්නේ කියල.

    :yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නවක වදය වෙනම කතාවක්. මුන් කියන්නේ බලෙන් කෙල්ලෝ දූෂණය කරා කියලද? මෙතෙක් කල් කොන්ඩම් බාල්දි දෙකක් හම්බ වෙනකම් ඕක එලි වුනේ නැති එක පුදුමයි නේ. :lol::lol::lol:
    ඔය කොන්ඩම් යාලු වෙලා ඉන්න උන් කැමැත්තෙන් පාවිච්චි කරපුවා වෙන්න ඕන. වෙන රටවල් වල තරුණ කෙල්ලෝ කොල්ලොන්ගේ පුද්ගලික ජීවිතේ අවුස්සන්නේ නැහැ. මෙහෙ ඉන්න කැම්පස් ලොක්කෝ හිතන් ඉන්නේ ඒවත් උන්ගේ පාලනේ යටතේ තියෙන්නේ කියල.

    උබත් රුහුණෙද ඉගෙනගත්තේ..කතාවෙන් තේරේනවා .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නවක වදය වෙනම කතාවක්. මුන් කියන්නේ බලෙන් කෙල්ලෝ දූෂණය කරා කියලද? මෙතෙක් කල් කොන්ඩම් බාල්දි දෙකක් හම්බ වෙනකම් ඕක එලි වුනේ නැති එක පුදුමයි නේ. :lol::lol::lol:
    ඔය කොන්ඩම් යාලු වෙලා ඉන්න උන් කැමැත්තෙන් පාවිච්චි කරපුවා වෙන්න ඕන. වෙන රටවල් වල තරුණ කෙල්ලෝ කොල්ලොන්ගේ පුද්ගලික ජීවිතේ අවුස්සන්නේ නැහැ. මෙහෙ ඉන්න කැම්පස් ලොක්කෝ හිතන් ඉන්නේ ඒවත් උන්ගේ පාලනේ යටතේ තියෙන්නේ කියල.

    මුන්ට තාම කොන්ඩම් මෑජික්. සමහර පත්තර කාරයන්ට ගෑණු කඩවලින් පෑඩ් ගත්තත් ඒක බයානක දෙයක්. සුලගින් ඒඩ්ස් බෝ වෙන රටේ ඕවා මොනවද බන්. රේප් කේස් නෙමේ නම් කෙල්ලෝ කොල්ලෝ කෑමෑත්තෙන් හුකනව නම් VC ට තියෙන අමාරුව මොකක්ද බන්. ඌ කරන්න ඕනී රෑග් ගෑන හොයලා ඒවට ක්‍රියාමාර්ග ගන්න එක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නවක වදය වෙනම කතාවක්. මුන් කියන්නේ බලෙන් කෙල්ලෝ දූෂණය කරා කියලද? මෙතෙක් කල් කොන්ඩම් බාල්දි දෙකක් හම්බ වෙනකම් ඕක එලි වුනේ නැති එක පුදුමයි නේ. :lol::lol::lol:
    ඔය කොන්ඩම් යාලු වෙලා ඉන්න උන් කැමැත්තෙන් පාවිච්චි කරපුවා වෙන්න ඕන. වෙන රටවල් වල තරුණ කෙල්ලෝ කොල්ලොන්ගේ පුද්ගලික ජීවිතේ අවුස්සන්නේ නැහැ. මෙහෙ ඉන්න කැම්පස් ලොක්කෝ හිතන් ඉන්නේ ඒවත් උන්ගේ පාලනේ යටතේ තියෙන්නේ කියල.

    උඹ හිතන විදියට ලංකාවෙ කැම්පස් පාලනේ කරන්න ඕනෙ කවුද? :confused:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    උප කුලපතිවරයා පාවිච්චි කරා වෙන්නත් බැරි නෑ ඔකා බඩු කාරයා කියලා හැමොම දන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොඩි සෙල්ලමක් දැම්මට මොනවා වෙනවද බන් ? ගැනුන්ගේ කන්‍යාබවය හොයන්න එවිදිහට නොහිටපු පිරිමින්ට අයිතියක් තියනවද ?