rukmale kanathatha paththe hrye inn kauruwath indwda podk kynna podi uduwak one
adeeezzz Well-known member Jul 26, 2014 2,119 369 83 Mar 31, 2017 #1 rukmale kanathatha paththe hrye inn kauruwath indwda podk kynna podi uduwak one
leeroxxroxx Well-known member Sep 12, 2012 4,429 5,621 113 Panadura Apr 1, 2017 #7 රුක්මල්ගම 1992 - 2005 වෙනකන් මං හිටියේ රුක්මල්ගම . පට්ට ස්කීම් එක, පට්ට යාළුවො හිටියේ. ගන් ෆයිට්, ටින් කැඩීම, කුළුණුගල නැගීම. කුළුණු ගල උඩ තිබුණු අඹ ගහෙන් අඹ කඩපු හැටි ස්කීම් එකේ හිටපු එකට සෙල්ලම් කරපු ලස්සන ක්‍රිස්තියානි කෙල්ලෝ. කොච්චර සුන්දර අතිතයක්ද රුක්මල්ගම කියන්නේ පට්ට ගමක්.
රුක්මල්ගම 1992 - 2005 වෙනකන් මං හිටියේ රුක්මල්ගම . පට්ට ස්කීම් එක, පට්ට යාළුවො හිටියේ. ගන් ෆයිට්, ටින් කැඩීම, කුළුණුගල නැගීම. කුළුණු ගල උඩ තිබුණු අඹ ගහෙන් අඹ කඩපු හැටි ස්කීම් එකේ හිටපු එකට සෙල්ලම් කරපු ලස්සන ක්‍රිස්තියානි කෙල්ලෝ. කොච්චර සුන්දර අතිතයක්ද රුක්මල්ගම කියන්නේ පට්ට ගමක්.