Rukmani Devi ය අවුරුදු 15 දි ගැයු ගීය

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,719
    113
    Mahanuwara
    :yes: මුල් කාලේ අමාරුවෙන් කරන්න ඇති පස්සේ ඉතින් මෙහෙ අය එක්ක වැඩ කරද්දී ඉගෙනගන්න ඇති අපේ පුජා උමාශංකර් වගේ :yes:

    ow :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: මුල් කාලේ අමාරුවෙන් කරන්න ඇති පස්සේ ඉතින් මෙහෙ අය එක්ක වැඩ කරද්දී ඉගෙනගන්න ඇති අපේ පුජා උමාශංකර් වගේ :yes:

    :yes::yes:පුජා හොදයි තමයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පූජ දැන් මෙහෙ උන්ටත් වඩා හොඳට කතා කරනවා :yes: අහන් ඉන්න ආසයි කවලන් භාෂාව උනත් හරි ලස්සනයි :love:

    :yes:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අතීතය අමතක කිරීම සහ ප්‍රවීනයන් හට ගරු නොකිරීම නිසයි අද අපේ රටේ කලාව පිරිහිලා තියෙන්නේ.

    මම අගවුරව කලේ නෑ නිග්‍රහ කලේ නෑ
    ගායිකාවක් නිලියක් කියල දන්නව
    ඒ ඇති. අපිට පෞද්හලික දේවල් ඔන් නෑ Simple

    2zhflfx.gif~c200
     
    Last edited: