Thankz Kolla rep add


Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.![]()



කවුරු මොනව කිව්වත්
ගොං පාට් වගේ උනත්
මටනං Vid එක හොඳයි
Thnx for sharing machan


හැම එකක්ම සමහරු too serious නෙ බලන්නෙ.. අපිට හැම එකක්ම කසුන් කල්හාරගෙ level එකෙන් expect කරන්න බෑ නෙ.. වෙනසකටත් එක්ක මේ වගේ ඒවත් තියෙන්නෙ ඕනෙ මමත් කියන්නෙ
පොඩ්ඩක් විතර ගොං පාට්
ඒත් අවුලක් නෑ හැම එකක්ම සමහරු too serious නෙ බලන්නෙ.. අපිට හැම එකක්ම කසුන් කල්හාරගෙ level එකෙන් expect කරන්න බෑ නෙ.. වෙනසකටත් එක්ක මේ වගේ ඒවත් තියෙන්නෙ ඕනෙ මමත් කියන්නෙ
පොඩ්ඩක් විතර ගොං පාට්
ඒත් අවුලක් නෑ

වෙලා තියෙන්නෙ බං අපේ රටේ කලාකාරයො එක සෙට් එකක් ඉන්නව ඒගොල්ලො මොනව කළත් ඒව අවුලක් නෑ. (මං මෙතන නම් කියන්න යන්නෙ නෑ)
අනික් අයට ගොං පාට් prohibited


BUSTED !!!!!!!!ඔය කියන්නෙ හැම music video එකටම වගේ ඔලුව දාන්න එන කෙනා ගැනද?![]()



BUSTED !!!!!!!!
අන්න බුද්ධිමතා තේරුම් ගත්තා තෝරගත්තා
උඹට මොලේ තියෙනව බං![]()


ඔය පිස්සු කොර වෙලා තියෙන්නේAne BAlanna Wechcha De![]()
Machanla Mama Ada Elakiri Eke Dala Thibba
Rukshan Mark New Video පිස්සු කොර![]()
Thred Eke
E Video Eka Download Kara Mediafire Link Eken
Den E Video Eka Move Wenneth Ne Delete Karannath Be Mama Wena Partion Ekakata Eka Copy Kara Ethanath Delete Wenne Ne PC Eka Slow Wela Mara Widiyata Restart Karala Delete Karannath Beluwa Eth KAranna Be Me Balanna
![]()
ME Thiyenne C Ekata Dl Wechcha Folder eka Ethanin Delete Karanna Denne Ne ei E Me Kiyana Widiyata Kisima Program ekaka Open Karanne Nethuwa Mehema Wenne ei Virus Ekak Wathda Meka
![]()
Mekata Den Mokada Karanna One Kochchara Pc Eka Restart Karath Mehemamai Delete Karanna Denne Ne
Mokadda Me Kes eka Ane Puluwan Udawwak Karanna Koooooooo
Me Thred Eka Dapu Kena Tharaha Nam Wenna Epa
