Rukshan Mark New Video පිස්සු කොර

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
වෙනසකටත් එක්ක හොදයි
11.gif
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවුරු මොනව කිව්වත්
    ගොං පාට් වගේ උනත්

    මටනං Vid එක හොඳයි :yes:
    Thnx for sharing machan :D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කවුරු මොනව කිව්වත්
    ගොං පාට් වගේ උනත්

    මටනං Vid එක හොඳයි :yes:
    Thnx for sharing machan :D

    :yes::yes::yes: හැම එකක්ම සමහරු too serious නෙ බලන්නෙ.. අපිට හැම එකක්ම කසුන් කල්හාරගෙ level එකෙන් expect කරන්න බෑ නෙ.. වෙනසකටත් එක්ක මේ වගේ ඒවත් තියෙන්නෙ ඕනෙ මමත් කියන්නෙ :D පොඩ්ඩක් විතර ගොං පාට් ;) ඒත් අවුලක් නෑ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :yes::yes::yes: හැම එකක්ම සමහරු too serious නෙ බලන්නෙ.. අපිට හැම එකක්ම කසුන් කල්හාරගෙ level එකෙන් expect කරන්න බෑ නෙ.. වෙනසකටත් එක්ක මේ වගේ ඒවත් තියෙන්නෙ ඕනෙ මමත් කියන්නෙ :D පොඩ්ඩක් විතර ගොං පාට් ;) ඒත් අවුලක් නෑ

    වෙලා තියෙන්නෙ බං අපේ රටේ කලාකාරයො එක සෙට් එකක් ඉන්නව ඒගොල්ලො මොනව කළත් ඒව අවුලක් නෑ. (මං මෙතන නම් කියන්න යන්නෙ නෑ)

    අනික් අයට ගොං පාට් prohibited ;)

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    වෙලා තියෙන්නෙ බං අපේ රටේ කලාකාරයො එක සෙට් එකක් ඉන්නව ඒගොල්ලො මොනව කළත් ඒව අවුලක් නෑ. (මං මෙතන නම් කියන්න යන්නෙ නෑ)

    අනික් අයට ගොං පාට් prohibited ;)

    ඔය කියන්නෙ හැම music video එකටම වගේ ඔලුව දාන්න එන කෙනා ගැනද? :nerd::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය කියන්නෙ හැම music video එකටම වගේ ඔලුව දාන්න එන කෙනා ගැනද? :nerd::P
    BUSTED !!!!!!!! :yes:
    අන්න බුද්ධිමතා තේරුම් ගත්තා තෝරගත්තා :lol:

    උඹට මොලේ තියෙනව බං :D
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    BUSTED !!!!!!!! :yes:
    අන්න බුද්ධිමතා තේරුම් ගත්තා තෝරගත්තා :lol:

    උඹට මොලේ තියෙනව බං :D

    :lol::yes:
    මිනිහට clearly talent එකක් තියෙනවා, but මිනිහම ගම කාගන්නවා :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    2.gif
    Ane BAlanna Wechcha De
    Machanla Mama Ada Elakiri Eke Dala Thibba

    11.gif
    Rukshan Mark New Video පිස්සු කොර
    Thred Eke

    E Video Eka Download Kara Mediafire Link Eken

    Den E Video Eka Move Wenneth Ne Delete Karannath Be Mama Wena Partion Ekakata Eka Copy Kara Ethanath Delete Wenne Ne PC Eka Slow Wela Mara Widiyata Restart Karala Delete Karannath Beluwa Eth KAranna Be Me Balanna

    36380429.png

    ME Thiyenne C Ekata Dl Wechcha Folder eka Ethanin Delete Karanna Denne Ne ei E Me Kiyana Widiyata Kisima Program ekaka Open Karanne Nethuwa Mehema Wenne ei Virus Ekak Wathda Meka
    82177252.png

    Mekata Den Mokada Karanna One Kochchara Pc Eka Restart Karath Mehemamai Delete Karanna Denne Ne
    Mokadda Me Kes eka Ane Puluwan Udawwak Karanna Koooooooo

    Me Thred Eka Dapu Kena Tharaha Nam Wenna Epa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඔය පිස්සු කොර වෙලා තියෙන්නේ:oo: