Running a Freelance Design Business help

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    bWZXnzv.jpg

    Interested in working myself, but not sure what freelancing and what are the well paid web site
    how to selling my design and developing skills to clients making the jump in order to get started on the right track.

    please help me and other share you knowledge
    if you know good starting tutorial , thread ,tips ,videos
    pls share in here
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    freelancing කරන අය ඉන්නවනම් කියන්නකෝ මේවගේ දෙයක් අපි කොහොමද පටන් ගන්නේ කියල මුල ඉදලම
    ඔයාල දන්න හොදට ගෙවන site , client ලව කොහොමද අල්ලගන්නේ ,මුදල් ලබාගන්න විදි වගේ
    මම බලාපොරොත්තු වෙන්නේ වෙබ් design and development වගේ බිස්නස් එකකට අතගහන්න
    මේක මට විතරක් නොවයි ගොඩක් දෙනෙක්ට උපකාර වෙයි ..
     
    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    freelancing කරන අය ඉන්නවනම් කියන්නකෝ මේවගේ දෙයක් අපි කොහොමද පටන් ගන්නේ කියල මුල ඉදලම
    ඔයාල දන්න හොදට ගෙවන site , client ලව කොහොමද අල්ලගන්නේ ,මුදල් ලබාගන්න විදි වගේ
    මම බලාපොරොත්තු වෙන්නේ වෙබ් design and development වගේ බිස්නස් එකකට අතගහන්න
    මේක මට විතරක් නොවයි ගොඩක් දෙනෙක්ට උපකාර වෙයි ..

    Odesk
    fiverr
    wage karapan