rupavahini/itn guti kai

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    හහ් හහ් හා...........................ආචාරිය මැරවින් සිල්වා ගිහිල්ලා රූපවාහිනියට ගහපු එකනම් හොඳ ඇති නේද?

    රූපවාහිනියේ, අයි ටී එන් එකේ එවුන් ගහන මඩවල හැටියට ඕකුන් පන පිටින් ගියේ යූ ඇන් පී කාරයෝ ටිකක් හරි මාධ්‍ය නිදහසට සලකන නිසා.

    අමතක කරන්න එපා, මහින්දට ගහපු ලසන්ත මලා කියලා.

    mamanam kemathi mervin rupavahiniyata gahapu ekata nemei,, rupavahiniyen mervinta peni beernna gahapu ekata.. umba oya kiyana widihata ITN, rupavahini eke ewun UNP ekata mada gehuwai kiyala UNP karayo ohoma maadyawediinta gahanawanam ratee nithiyak oone nehe ne.. den umbalage ranilta maadayawedinge nidahasa gena mathak wenne nethda danne nehe..:frown:

    anith eka umba kiyanne lasanthawath meruwe janadhipathi kiyalada... ane mehemath moda minissu!!! :lol:heta allapu gedara miniha merunoth eth umba kiyayi janadhipathi ae minihawa meruwai kiyala :rofl:
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    wrong answer!!! මර්වින් එදා කරපු වැඩේටත් මම විරුද්ධයි. ඌ ඇන් ඇෆ් එක අද කරපු වැඩේටත් මම විරුද්ධයි

    mervin eda karapu wadeta vtarak vrudda wela wadak nane
    eda siddiyen passe rupavahini hasiruna 1tath vrudda vya yuthui
    rupavahini itn mulin breaking news dada mervinge siddiya pennuwat passe a gana katawak wath na
    unta a welawe one une nat madya ndahasa dan one wela tynne
     
    Jan 24, 2009
    3,532
    130

    එහෙම නැතුව වෙන මොනව කරන්නද?? මම කියන්නේ මාධ්ය නිදහස කියල කොටිහඩේ ඉන්න එවුන් ගැනත් කතා කරනව නම් ඇයි මුන් මාධ්ය වේදියෝ නෙවෙයි ද??
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    එහෙම නැතුව වෙන මොනව කරන්නද?? මම කියන්නේ මාධ්ය නිදහස කියල කොටිහඩේ ඉන්න එවුන් ගැනත් කතා කරනව නම් ඇයි මුන් මාධ්ය වේදියෝ නෙවෙයි ද??

    ow aaka hari
    ath munta a welawe one une nat madya ndahasa dan matak wela tynne
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ow aaka hari
    ath munta a welawe one une nat madya ndahasa dan matak wela tynne

    දැන් අපි මෙයාලාට වෙච්ච දේ ගැන සතු‍ටු වෙන එකද , නැත්නම් හෙලාදකින එකද කරන්න ඕන. හොද වැඩේ, සාදු කිව්වම අපිත් මර්වියාගේ ගානටවැටෙන්නෙ නැත්ද?
     
    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    Sathya-Sai-Baba.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හහ් හහ් හා...........................ආචාරිය මැරවින් සිල්වා ගිහිල්ලා රූපවාහිනියට ගහපු එකනම් හොඳ ඇති නේද?

    රූපවාහිනියේ, අයි ටී එන් එකේ එවුන් ගහන මඩවල හැටියට ඕකුන් පන පිටින් ගියේ යූ ඇන් පී කාරයෝ ටිකක් හරි මාධ්‍ය නිදහසට සලකන නිසා.

    අමතක කරන්න එපා, මහින්දට ගහපු ලසන්ත මලා කියලා.

    He He..ela kathaawa...dawase kathaawa mekanam...
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    A guti kawa kiyana eka ungema wadak... Hospital ekata yanna deelawath na... Anika a news eka ITN eken accept karala na...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Boru kata owa... Unta Invitation denne na kiyala kiuwa tarahata unma a news eka dagena... Gon wada...Eke inna okkoma harakne...:lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ආහ්.... ඕක තමයි මාධ්‍ය මර්ධනය කියන්නේ... මාධ්‍ය නිදහස දැන් නැතිවෙලාද කොහෙද.