මෙහෙමයි මම මතවාදී වශයෙන් ඔබට විරුද්ධයි. ඒත් පුද්ගලයෙක් විදියට අවුලක් නෑ. පී ඇස්. අක්කි කිව්වේ විහිලුවට![]()

මෙහෙමයි මම මතවාදී වශයෙන් ඔබට විරුද්ධයි. ඒත් පුද්ගලයෙක් විදියට අවුලක් නෑ. පී ඇස්. අක්කි කිව්වේ විහිලුවට![]()

හහ් හහ් හා...........................ආචාරිය මැරවින් සිල්වා ගිහිල්ලා රූපවාහිනියට ගහපු එකනම් හොඳ ඇති නේද?
රූපවාහිනියේ, අයි ටී එන් එකේ එවුන් ගහන මඩවල හැටියට ඕකුන් පන පිටින් ගියේ යූ ඇන් පී කාරයෝ ටිකක් හරි මාධ්‍ය නිදහසට සලකන නිසා.
අමතක කරන්න එපා, මහින්දට ගහපු ලසන්ත මලා කියලා.

heta allapu gedara miniha merunoth eth umba kiyayi janadhipathi ae minihawa meruwai kiyala 
wrong answer!!! මර්වින් එදා කරපු වැඩේටත් මම විරුද්ධයි. ඌ ඇන් ඇෆ් එක අද කරපු වැඩේටත් මම විරුද්ධයි
mervin eda karapu wadeta vtarak vrudda wela wadak nane
eda siddiyen passe rupavahini hasiruna 1tath vrudda vya yuthui
rupavahini itn mulin breaking news dada mervinge siddiya pennuwat passe a gana katawak wath na
unta a welawe one une nat madya ndahasa dan one wela tynne
එහෙම නැතුව වෙන මොනව කරන්නද?? මම කියන්නේ මාධ්‍ය නිදහස කියල කොටිහඩේ ඉන්න එවුන් ගැනත් කතා කරනව නම් ඇයි මුන් මාධ්‍ය වේදියෝ නෙවෙයි ද??
ow aaka hari
ath munta a welawe one une nat madya ndahasa dan matak wela tynne