rusberry pi zero w

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    machan ekak ganna thanak nadda lankawe. inverter ekata ona wela tiyenawa


    robomaterial-raspberry-pi-zero-2-w.jpg
     
    • Like
    Reactions: NRTG

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Zero w මේ දවස් වල නෑ වගේ. v1.3 වගේ හරියන්නෙ නැද්ද? Wireless connectivity ඕනෙම නම් esp32 module එකකින් හරි wifi ඩොන්ගලේකින් හරි ගොඩ දාගන්න පුලුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Zero w මේ දවස් වල නෑ වගේ. v1.3 වගේ හරියන්නෙ නැද්ද? Wireless connectivity ඕනෙම නම් esp32 module එකකින් හරි wifi ඩොන්ගලේකින් හරි ගොඩ දාගන්න පුලුවන් වෙයි.
    no idea machan. solat assistant run karanna balanne
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    no idea machan. solat assistant run karanna balanne
    https://www.duino.lk/Raspberry-Pi-Z...MB-RAM?search=raspberry pi zero&category_id=0
    මේක බලන්න. Zero එකම තමා bt wireless connectivity නෑ. wifi module එකක් අටවලා network connect කරගන්න පුලුවන්. ඔය duino එකට ඕන්නම් කෝල් එකක් දාලා අහන්න zero w කවදා වගේ එයිද කියලා. මං දාපු එකේ නම් stock තියෙනවා.

    Danna widiyata worldwide shortage ekak.
    Global microchip shortage ekk thiyenawa. Issrahata thwa badu adu wei 🙁
    ------ Post added on Jul 18, 2022 at 11:38 PM
     
    • Love
    Reactions: manjulabw