Rush hours fear

el_professor

Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    math mara akamathi bn. wena welawata drive karanawata wada oluwata mara stress ekak. puluwan tharam e time maga arinna balanna. eth math ehema hithuwata traffic eke yaddi hithenawa rush hours waladi thamai drive karanna lesima kiyala mokada wahanayak pitipasse ganata thiyan giyama dannema nathuwa gedaratath lan wela.

    mama nam sindu mukuth danne na rush hours wala, bike driversa assen assen daddi un horn gahaddi ahenne nathi nisa. car eke wena aya giyath mn poddak katha karnanne na focus eka kadena nisa. purudu unama hari yai machn.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මමනං ගේම් එකක් ගහනව,

    ගේම් රූල්ස් මෙහෙමයි,

    අපේ ගෝල් එක තමයි අපි යන ට්‍රැක් එක.
    ගෝල් කීපර් බස් කාරයෝ.
    ඩිෆෙන්ස් ප්ලේයර්ල තමයි ත්‍රීවිල් කාරයො, බයික් කාරයෝ.
    උන්ට කපල ගෝල් එකට ගියොත් පොයින්ට් හම්බවෙනව.

    අතුල්ල ගත්තොත් ෆවුල්.