Russia යෑම,ෂෙන්ගන් වීසා ඇත්ත නැත්ත..

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    Russia යෑම,ෂෙන්ගන් වීසා ඇත්ත නැත්ත..

    රුසියාවට යෑම,ෂෙන්ගන් වීසා....


    මගේ යාලුවෙක් මෙහෙම රුසියාවට ගියා.මට මුලදිම තේරුණා මේකේ මොකක් හරි කොස්සක් තියෙනවා කියලා.ඒජන්සියකින් තමයි ගිහින් තියෙන්නෙ.කිරියෙ student visa scam දැකලා මතක් උනා...

    දන්න පින්වතෙක් මේකෙ සම්පූර්න විස්තරය කියනවද.?ඌ අමාරුවේ වැටෙයිද දන්නෙ නෑ.ලගදි ගියේ,ඌ ගොඩක් විස්තර කියන්නෙ නෑ.ගෙදර මිනිස්සු බය වෙලා ඉන්නෙ...
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    රුසියාවෙ කට්ට කාල ඉවර වුනාම ලන්කාවට ඒවි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    ශෙනගන් විසා වලින් රුසියා යන්න බෑ . යුරෝප් ඉන්න ලංකාවේ උන්ට එම්බසියෙන් විසා දෙන්නේ නෑ පීආර් එකක් නැතුව . පීටස්බර්ග් යන්න පුලුවන් පැය 72 එක ෆෙරී එකේ එකටත් යුරෝ 300 විතර වියදම් වෙනවා
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ශෙනගන් විසා වලින් රුසියා යන්න බෑ . යුරෝප් ඉන්න ලංකාවේ උන්ට එම්බසියෙන් විසා දෙන්නේ නෑ පීආර් එකක් නැතුව . පීටස්බර්ග් යන්න පුලුවන් පැය 72 එක ෆෙරී එකේ එකටත් යුරෝ 300 විතර වියදම් වෙනවා

    මම ශෙන්ගන් වීසා යූරෝ විසා කියලා දන්නවා.උන් කියන්නෙ එහෙම,නිකන් ශේප් වෙන්න වෙන්න ඇති.ඒත් මේ රශියා යන කේස් එක මොකක්ද...?