Russia හරි Germany හරි ගියපු උන් ඉන්නවද ?

Acc2021

Active member
  • Oct 12, 2021
    88
    122
    43
    අඩේ ඉගෙනගන්න මේ රටවල් වලට යන්න හොඳ ඒජන්සීස් මොනවද කියපල්ලකො
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    ඔය මැද තියනවා පොඩි රටවල් එවට බලහන් . ජර්මනි නම් වර්ක් කරන්න එනවා ගොඩක් උන් . රශිය නම් ස්ටඩි වලට යනවා . දැන් ස්පේන් ස්ටුඩන්ට් ගන්නවා
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඔය මැද තියනවා පොඩි රටවල් එවට බලහන් . ජර්මනි නම් වර්ක් කරන්න එනවා ගොඩක් උන් . රශිය නම් ස්ටඩි වලට යනවා . දැන් ස්පේන් ස්ටුඩන්ට් ගන්නවා
    උඹත් ජර්මනි ද?

    ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.

    job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා... :rolleyes: :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: Don GasCan

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    උඹත් ජර්මනි ද?

    ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.

    job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා... :rolleyes: :rolleyes: :rolleyes:
    මචං මන් මෙ දැන් ටිකකට කලින් වීඩියො එකක් බැලුවා ජර්මනියෙ මාකට් එක සම්බන්ධව.

    එකෙ කියපු විදියට ජර්මනියෙ අයිටී පැත්තෙන් ලොකු ස්කිල් ශොටෙජ් එකක් තියෙනවා.
    තාම ජර්මනියෙ සමහරක් කම්පැණීස් බහුතරයක් ෆැක්ස් මැෂින් යූස් කරනවාළු.
    එකෙන්ම තෙරෙනවා උන් අළුත් විදියට හැඩ ගැහිලා නැහැ ගොඩක් වෙලාවට.
    ඉතිං මට නම් හිතෙන්නෙ අපෙ වගෙ රටවල් වල උන්ට පට්ට චාන්ස් තියෙනවා .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,384
    49,763
    113
    සේදවත්ත
    උඹත් ජර්මනි ද?

    ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.

    job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා... :rolleyes: :rolleyes: :rolleyes:
    නොප් , නැගෙනහිර යුරෝපේ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,414
    113
    Srilanka
    ජර්මන්වල ටැක්ස් එක වැඩි කියලා කියනවා නේ කට්ටිය.

    උඹත් ජර්මනි ද?

    ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.

    job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා... :rolleyes: :rolleyes: :rolleyes: