True ! Work karanna balan russia yawana agent lata ahu wenna epa.study only nam russia ok. part time hari work karanna hithagena enna epa kiyalai un kiyanne.
germany hodai ban
උඹත් ජර්මනි ද?ඔය මැද තියනවා පොඩි රටවල් එවට බලහන් . ජර්මනි නම් වර්ක් කරන්න එනවා ගොඩක් උන් . රශිය නම් ස්ටඩි වලට යනවා . දැන් ස්පේන් ස්ටුඩන්ට් ගන්නවා

මචං මන් මෙ දැන් ටිකකට කලින් වීඩියො එකක් බැලුවා ජර්මනියෙ මාකට් එක සම්බන්ධව.උඹත් ජර්මනි ද?
ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.
job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා...![]()
![]()
![]()
නොප් , නැගෙනහිර යුරෝපේඋඹත් ජර්මනි ද?
ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.
job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා...![]()
![]()
![]()
උඹත් ජර්මනි ද?
ජර්මනි නම් එනවා වගේ තමා කට්ටිය දැන්. සොප්ට්ටෙයාර් තමා ඉතින්.
job offer එකක් ගොඩ දා ගත්තා, blue card එක ගත්තා, අවුරුදු 3න් PR ගත්තා...![]()
![]()
![]()
අඩේ ඉගෙනගන්න මේ රටවල් වලට යන්න හොඳ ඒජන්සීස් මොනවද කියපල්ලකො