Russia Sends Military Plane With Coronavirus Aid to Help U.S.

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    පොතක් පතක් කියවන එකයි නිව්ස් අහන එකයි දෙකක්
    උඹලට වෙලා තියෙන්නේ ඕක තමයි අල් ජසිරා CNN දෙරණ විමලසේන ඔක්කොම පැටලිලා
    අන්තිමට උඹල ඉත්තෝ වෙලා තියෙන්නේ ඇමරිකාවේද චිනේද රුසියාවේද කියල උම්බලටවත් හිතාගන්න බැහැ

    ඇමරිකාවම තමයි slavery නැති කරගත්තේ. අපේ එවුන් ගිහින් එක කරේ නැහැනේ.
    උන් අද ඉන්න තැන ඉන්නේ හිතාගන්න බැරි කරදර වෙලා උන් එවයින් පාඩම් ඉගෙන ගෙන හිටියට වඩා හොඳට නැගිටපු හින්ද

    ඇමරිකාව ගැන විශේෂ ආසාවක් නොතිබ්බට කමක් නැහැ එක තමන් අගය කරන දේවල් මත වෙනස් වෙනවා
    එත් උන් ගැන විශේෂ තරහක් තියාගන්න නම් වැඩක් නැහැ උන්ට වඩා ගොඩක් භයානකයි රුසියාව සහ චීනේ

    අපේ රටෙත් දැන් චීනේ ඕන දේවල් කරලනේ තියෙන්නේ තාමත් ඕක නොතේරෙන උඹත් එක්කනේ ඉතින් මාත් මේ කතා කරන්නේ :rofl:

    Do not argue with a fool. He will drag you down to his level and beat you with experience.

    චීනෙයි රුසියාවයි ඇමරිකාවට වඩා හොඳ වෙන්න හේතුවක් කියපන්කො
    Threatening other countries
    Biggest terrorism sponsor
    highest number of war crimes
    Using propaganda to spread false information(higher than other countries)
    .
    .
    etc
    But above all, They act like they are force of good. and thinks other countries hate them because of their freedom.

    Actually some idiots believes those propaganda



    උන්ට ඕනනම් terrorism එක මාසෙන් නැති කරන්න පුළුවන්
    ඒකට උන් ඇෆ්ගනිස්ථාන් pakistan රටවල් දෙක අල්ලන්න ඕන
    එක කරොත් මුළු ලෝකෙම දේශපාලනේ වෙනස් වෙනවා [/COLOR]
    ඕක කරන්න අකමැති හින්ද තමයි උන් ඔය කලාපෙට වෙලා terrorism හදනවා නැති කරනවා උන් එක උන්ට ඕන විදියට පාලනය කරනවා
    වෙන රටවල් වලට ඕකෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මුස්ලිම් අන්තවාදය වෙන කතාවක්. ඇමරිකාව නැත්නම් පකිස්තානෙයි ඇෆ්ගනිස්ථානෙයි එකතුවෙලා මුස්ලිම් අන්තවාදේ මුළු ලෝකෙටම යවල ඉවරයි වෙලහට


    ඇමරිකාව superior කියල හිතන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ light bulb එකේ ඉඳන් උඹ පාවිච්චි කරන windows OS එක දක්වාම උන් හදපුව.

     
    Last edited:

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,789
    607
    113
    ඔය සම්පත් තියෙනවා තමයි ඒවා ගොඩක් සීමිතයි අනිත් එක ඕව අපිට විතරක් නෙවෙයි තියෙන්නේ
    ඕව ගැන කයිය ගහල ලෝකේ උතුම් රට ලංකාවයි කියා කියා අවුරුදු 50කට සිවිල් යුද්ද තුනක් කරපු ජාතියක් අපි

    ඔය සම්පත් හරියට හොයාගෙන කළමනාකරණය කරගන්න එක වෙන කතාවක්
    ඔය ටිකෙන් ලංකාව ගොඩ දාන්න පුළුවන් කියල හිතනවානම් එක විහිළුවක්
    අපිට විතරක් නෙවෙයි ඔය සම්පත් තියෙන්නේ අනිත් රටවල් වලට ඕව විසි කරන්න තියෙනවා

    ඉස්සර තිබ්බ සිනි කම්හල් ටයර් කම්හල් ගැන තාම කයිය ගහනවා ඒවා වැහුව හින්දලු අද මෙහෙම වෙලා තියෙන්නේ
    අද තියෙනවා ඒ තිබ්බ වගේ සිය ගුණයකට වඩා කම්හල්

    ඒක දන්නේ නැති එවුන් එක්කනේ ආර්ථිකේ ගැන කතා කරන්නේ

    අද ලෝකේ ආර්ථිකේ වෙනස් ඒකට අපි වෙනස් වෙන්න ඕන සිංගප්පුරුව කරා වගේ
    ඔය ඇමරිකාව ගැන තියෙන තරහ නැති කරගන්නත් ඕන මොකද ඕක වමට බර එවුන් ඇති කරපු බොරුවක්
    ඇමරිකාවට වඩා ගොඩක් භයානක රටවල් දෙකක් චිනේ සහ රුසියාව කියන්නේ


    UNP GAY Talks :love::love::love:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Do not argue with a fool. He will drag you down to his level and beat you with experience.

    කියන්න දෙයක් නැත්නම් මුකුත් නොකිය හිටපන් මොලේ තියෙනවා කියල පෙන්නන්න ගියාම නැති බව තමයි පෙන්නේ. :lol::rofl:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    UNP GAY Talks :love::love::love:

    බලන් ඉඳපන් දැන් අනිත් කස්ටිය ඇමරිකාව කපා හරියි සහමුලින්ම පුරවැසිබාවේ අයින් කරගත්ත වගේ :rofl:
    උඹ මැදමුලනේ වලව්වේ වලන් හෙදුවට මම බුරු පුතනොටයි ලපයටයි ඔක්කොටම බනිනවා :lol: