අනිවා. සින්ගපුරුවක් කරමු කියල වැල්බයිලා ගහන උන් දන්නේ නෑ මේ වගේ වේලාවකදී ඔය වගේ රටක් සර්ව්යිව් වෙන්නේ කෝමද කියල. අඩුවෙන්ම ඉසොලේට් පුළුවන් රටක් ඇහුවොත් සිංග. ආයේ වවාගෙන කන්නය කියලද
මැලේසියා වලින් සප්ලයි චේන් එක නැවත්තුවොත් උන්ට යන එන මන් නෑ

අනිවා. සින්ගපුරුවක් කරමු කියල වැල්බයිලා ගහන උන් දන්නේ නෑ මේ වගේ වේලාවකදී ඔය වගේ රටක් සර්ව්යිව් වෙන්නේ කෝමද කියල. අඩුවෙන්ම ඉසොලේට් පුළුවන් රටක් ඇහුවොත් සිංග. ආයේ වවාගෙන කන්නය කියලද

තව මාසයක් විතර ගියාම එදා වේල ගැන ට්‍රම්ප් ම විශේෂ ප්‍රකාශයක් කරයි
එතකොට බලමු
අනිවා. සින්ගපුරුවක් කරමු කියල වැල්බයිලා ගහන උන් දන්නේ නෑ මේ වගේ වේලාවකදී ඔය වගේ රටක් සර්ව්යිව් වෙන්නේ කෝමද කියල. අඩුවෙන්ම ඉසොලේට් පුළුවන් රටක් ඇහුවොත් සිංග. ආයේ වවාගෙන කන්නය කියලද
Filled with emotionless cunts
unfortunately, those are only countries for the majority of Sri Lankans
අපෙ උන්ට ඔයිට එහා රට්වල් දෙකක් නෑ

ඔව් ඉතින් මීයක් කන්නේ අත ලෙව කන්න නෙමෙයිනෙ....
අන්න කැ# චීන්නු එවපු මෙඩිකල් ස්පලයි වගයක් ඉතලි, ෆ්‍රාන්ස් ඔක්කොම රටවල් රිජෙක්ට් කරලා ස්ටෑන්ඩර්ඩ් නෑ කියලා...
චීන්නු ලන්කාවට මාස්ක් පටවනව...උන් හොඳම ප්‍රඩක්ට්ස් ඔසී වලින් චීනේටෙ පන්නවා..ඔසී වල කිරි වල ඉඳන් ඔක්කොම උන් මාෆියා එකක් කරන් ඉන්නේ කාලකන්න හැත්ත,,,
https://www.bbc.com/news/world-europe-52092395
news ekama madak
russia cuba 
වලව්වෙ හාමු;25275287 said:ට්‍රම්ප් දුන්න පොරටෝක් වල හැටියට මීට වඩා දෙයක් බලාපොරොත්තුවුනා


චීනේ හිතල කරපු වැඩක් නම් ඉතින් උන්ට අඹ සරණයි ඉස්සරහට
චීනෙයි රුසියාවයි දෙකම මහා කාලකන්නි රටවල් ඔකුන්ගෙන් හැමදාම ලෝකෙට කරදර විතරයි
හැබැයි උන්ට ඕව දැනෙන්නේ නැහැ උන්ගේ රටවල් දෙකේ විශාල කම හින්ද ලෝකෙන් දුරස් වෙලා ඉන්න පුළුවන් ටිකක් දුරට
ඇමරිකාවට ආධාර ඕන කමක් නැහැ සහයෝගය පෙන්වන්න තමයි රටවල් ආධාර කරන්නේ
මේ thread වෙන රටවල් වල එවුන් කියවනවා නම් පුකෙන් හිනා වෙයි
එදාවේල කන්න නැති එවුන් ඇමරිකවට හිනා වෙනව කියල![]()
americawa loketa hoda karala thiyenne
ddannathi dewal kiyanne nathuwa hitapan bn. news ehema balapan puluwan welawata.
uba reddit eke masekata wage kalin r/coronavirus post balapan. american karaoth uba wage un superior kiyana mentality eken china & Iran walata bana bana hinawewi hitaya. dan balapan unta wela thiyena de.
China, Russia wage newei USA propaganda worldwide thiyena hinda uba wage un hamathanama innawa



ඇමරිකාව superior කියල හිතන් ඉන්න හින්දද ජපානේ යුරෝපේ ඉන්දියාව සහ අපි ඔක්කොම කොරෝනා ගණන් ගත්තේ නැත්තේ
අපිත් හිටියේ චන්දෙත් තියන්න බලාගෙනනේ ඉතින් ඇමරිකාව වගේ රටක් උන් ගැන අධි තක්සේරුවෙන් හිටියම මොකෝ වෙන්නේ
ඒවා තමයි මේ උනුයි අපියි ඔක්කොම ගෙවන්නේ
ඇමරිකාව ගැන අමුතු තරහක් හිතේ තියන් ඉන්න එකෙන් පේනවා උබ ඉතිහාසේ දන්නේ නැහැ කියල
ලංකාවේ ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නයක් ඕක විමලසේන ගෙන් නේ ඉතිහාසේ ආර්ථිකේ ඉගෙන ගෙන තියෙන්නේ
රුසියාව චිනේ සමජවාදේ කියල මගුලක් අරන් ඇවිත් ගිය ශතවර්ශේ කිදාහක් මරල තියෙනවද මුළු ලෝකෙම.
ඇමරිකාව තමයි සමජවාදේ ලෝකෙන් අතුගාල දැම්මේ ඕක තමයි ඔය වමේ එවුන්ට ඇමරිකාව එක්ක තියෙන තරහ.
පොඩ්ඩක් හොයල බලපන් චිනේ රුසියාව මත්තේ නැහුන රටවල් වලට අද වෙලා තියෙන්නේ මොකක්ද කියල
ඇමරිකාව පස්සෙන් ගිහිපු රටවල් අද කොහොමද තියෙන්නේ කියල
එතකොට තේරෙයි![]()
Wikipedia eken hari history balapan ban dan nathi dewal dannawa wage kiyanne nathuwa
Mama සමජවාදේ gana, විමලසේන ගෙන් ඉතිහාසේ ආර්ථිකේ gana dapu post ekak quote karapanko matath balanna.nathinam වමේ ekek kiyala
Americawa Communism nathi kare na Communist economic method eka theoretically sound better unata reality ekedi fail nisa eka nathi une.
ජපානේ යුරෝපේ ඉන්දියාව සහ අපි ඔක්කොම iran wage ratawal walata medical equipment block karala un marenakal, china wala economy corona watenan balan hitiyeth nane.
Dan USA karanne unta one nisa wena ratawal walata yana medical supplies unata harawa gannawa. threat walin hari outbid karala ..etc
An act of modern piracy’: A mask shipment from 3M bound for Germany was reportedly diverted to the US
ඔය බොරු කතාව කියල තමයි ඔක්කොම වැඩක් කරගන්න බැරි ජෙප්පෝ සහ නිදහස් පක්ෂේ එවුන් (මහින්ද නෙවෙයි) ගොඩ ගියේ රට කෑවේ
ලංකාව දුපතක් මෙහෙ සම්පත් නැහැ කාල බිල ආතල් එකේ ඉන්න පුළුවන් එත් ජනගහනය වැඩි වෙනකොට බැහැ
ලංකාවේ පොලවේ නැති දේවල් ගොඩක් වැඩි ඔක්කොම රටින් ගෙන්නන්න ඕන මොනවහරි හදනවනම්
ටාසන් වගේ ඉන්න කැමතිද වැල් වල එල්ලිලා එහෙම කැමතිනම් අවුලක් නැහැ
යකෝ wikipedia බලන්නේ පොතක් පතක් කියවපන්කෝ ඔකේ කෙටියෙන් තියෙන දේවල් වලින් ඉතිහාසේ ඉගෙන ගන්න පුලුවන්ද
උඹටත් වෙලා තියෙන්නේ එක තමයි මම හිතන්නේ
සමජවාදේ ප්‍රයෝගිකව ෆේල් කියන එකයි ඇමරිකාව සමාජවාදේ ලෝකෙන් අතුගාල දාන්න පට්ට ගේමක් දුන්න කියන එකයි දෙකක්
Threatening other countriesචීනෙයි රුසියාවයි ඇමරිකාවට වඩා හොඳ වෙන්න හේතුවක් කියපන්කො
americawata medical suppliesyawana eka nawathala kiyala kiwe kawda? ubata sinhala therene nadda?දන්නා ලබ්බක් කතා කරපන් ඉන්දියාව පාකිස්තානේ බංග්ලාදේශ් වල මාර විදියට ඖෂධ නිෂ්පාදනය කරනවා
ඉන්දියාව තමයි දැන් නවත්තල තියෙන්නේ ඇමරිකාවට බෙහෙත් යවන එකත්
trump ඉන්දියාවට බැනල අන්න ආපහු ඉන්දියාව කියල බෙහෙත් එවන්නම් කියල
mama wikipedia walin balanawa kiyala newei kiwe, uba kathakarana dewal gana ekenwath aduma tharame balala danaganin kiyala kiwe ubata
ehemada? uba kiwe mehema neweida "ඇමරිකාව තමයි සමජවාදේ ලෝකෙන් අතුගාල දැම්මේ ඕක"[/SIZE]
Threatening other countries
Biggest terrorism sponsor
highest number of war crimes
Using propaganda to spread false information(higher than other countries)
.
.
etc
But above all, They act like they are force of good. and thinks other countries hate them because of their freedom.
Actually ome idiots believes those propaganda
americawata medical suppliesyawana eka nawathala kiyala kiwe kawda? ubata sinhala therene nadda?
They act like they are force of good. and thinks other countries hate them because of their freedom.
ඔන්න ඔය වාක්‍ය තමයි උඹේ ඇමරිකාව ගැන තියෙන තරහට මුල.
එක හින්ද අනිත් දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ
ඕක හීනමානයක්
ඇමරිකාව තමයි සමජවාදේ අතුගාල දැම්මේ. සමජවාදේ ප්‍රයෝගික නැති එක වෙන කතාවක්
අද ලෝකේ සමජවාදේ නැති තරමටම අඩු වෙලා තියෙන්නේ ප්‍රයෝගික නැති හින්ද නෙවෙයි ඇමරිකාව හින්ද
russia china කියන්නේ මොන වගේ රටවල් දෙකක්ද කියල තේරෙයි
ඉතිහාසේ ඉගෙන ගනින් 2001 new york ප්‍රහරෙන් පස්සේ ඇමරිකාව වෙනස් උනා ඒකත් වෙනම කතාවක්
උන්ට ඕනනම් terrorism එක මාසෙන් නැති කරන්න පුළුවන්
ඒකට උන් ඇෆ්ගනිස්ථාන් pakistan රටවල් දෙක අල්ලන්න ඕන
එක කරොත් මුළු ලෝකෙම දේශපාලනේ වෙනස් වෙනවා
ඕක කරන්න අකමැති හින්ද තමයි උන් ඔය කලාපෙට වෙලා terrorism හදනවා නැති කරනවා උන් එක උන්ට ඕන විදියට පාලනය කරනවා
වෙන රටවල් වලට ඕකෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ මුස්ලිම් අන්තවාදය වෙන කතාවක්. ඇමරිකාව නැත්නම් පකිස්තානෙයි ඇෆ්ගනිස්ථානෙයි එකතුවෙලා මුස්ලිම් අන්තවාදේ මුළු ලෝකෙටම යවල ඉවරයි වෙලහට
ඇමරිකාව superior කියල හිතන එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ light bulb එකේ ඉඳන් උඹ පාවිච්චි කරන windows OS එක දක්වාම උන් හදපුව.
ඔයාට කවුරුහරි ගෙවනවා ඇති මේවා දානදට ඒක නිස දන්න..එහෙම නැත්තන් නොදන්න පලියට ගොන් කතා දාන්න එපා...එප්පවල පොස්පේට් නිදිය ට්ගව අවුරුදු 100කට ඇති..ඒකෙන් සුපිර් පොස්පේට් හදාගන්නවා නන් පෝර රටින් ගේන්න ඕනි නෑ.දැන් කරන්නේ ඒකෙන් පොස්පේට් රට යවලා වැඩි ගානට සුපර් පොස්පේට් ගේන එක...පුල්මුඩේ ඛනිජ වැලි වල තොරියම් තියන්වා විකිරණශීලි මූලද්‍රව්‍ය වටිනාකම හිතා ගන්න පුළුවන්න්නනේ.න්‍යශ්ටික බලාගාරවලට විකුනන්න පුළුවන් හරියට පිරිපහදු කරන්න පුලුවන් නන්.ඒකෙම තියනවා ඉල්මනයිට් Ti හදන්න පුළුවන්..පරන්තන් කෙමිකල් එකෙන් NaOH,Na වගේ ඒව හැදුවා යුද්දෙට විනාශ වෙන්න කලින්....යාපනේ සිමෙන්ති එක..රේල්වේ එකට තියන ෆැක්ටරි ටිකෙන් කලින් නන් එන්ජින් එහෙමත් හැදුවා දැන් නැති උනාට..ලංකාවට අමුද්‍රව්‍ය තියන්වා.ඕවා හදන්න අවශ්‍ය තාක්ෂණයත් තියනවා.දැනුමත් තියනවා.....රජයෙන් අවසර දෙන්නේ නෑ..අවසර අරන් පටන් ගත්තොත් මෙච්චර කල් ඔය බිස්නස් කරපු සෙට් එක මොකක් හරි හොර ගේමක් ගහන්වා....කාලා බීලා ආතල් එකේ ඉන්දලා තමා ෆක් වුනේ දැන්.මෙහේ මුකුත් නෑ ඔක්කොම රටින් ගේන්න ඕනි කියලා..දැන් යුරෝප් යන නැව් වල ඉන්න අය යුරෝප් යන්න බෑ බේර ගන්න කියලා නැව් වලින් බැහලා ලංකාවට එනවා
Ubata oka kiwath wadak na. eka kiwala ubata one de hithaganne. Erozan ekka politics kathakarana eka hodai ube geopolitics walat wada .
Aparade USA slavery abolish kare nathnam ubata yanna thibuna slave kenek widihata.
CNN, FOX news wage balala, nathnam AP news kiyawala aluth updates dapan apitath loke gana dana ganna