Russia stopped oil deliveries to Poland via pipeline

Emios

Well-known member
  • Dec 10, 2009
    75,917
    68,319
    113
    07B89120-B48D-45FB-AF1D-49AF6CD16790.jpeg
    Sinhalu be like
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,743
    14,425
    113
    එහෙමත් නෙමෙයි බන්.උන් අනාදිමත් කාලෙක ඉන්දලා වලි,සාර් කාලේ ඉන්දලම උන් දෙගොල්ලෝ ඇරියස්.
    ඔය පරණ eastern bloc එවුන්ට කොහොමත් රුසියාව පේන්න බෑ බං. සෝවියට් පාලනය යටතේ ඉද්දි උන් උන් කරපු කැ* කම් හොඳටම දන්නේ ඔය සෙට් එකනේ.

    අනික යුක්රේන් රුසියන් පපට් කෙනෙක් උනොත් poland කෙලින්ම NATO Russian බෝඩරේ වෙනවා. ඒක වෙනවට උන් කොහොමත් කැමති නෑ.
     
    • Like
    Reactions: Kodiya97