Russian forces torture Moscow terror suspect by hooking the පයිය up to 80v battery leaving him foaming at the mouth

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    කෙහෙළියගෙන් වැඩක් නෑනේ..මම අැහුවේ මේකේ හමාස්ලා ඊශ්‍රායලයට ගහනකොට මරාගෙන මැරෙන තරමට උඩ පැන පැන කෑගහපු උඹයි අර කලවම් @Rontmir කියන ඵකයි ISIS බෝම්බ පුපුරවනකොට මීක් නැත්තේ අැයි කියලා..🤣🤣
    දැන් දෙපාරක් මීක් කිව්ව උබට ඇහුන් නැද්ද

    ISIS ඵකට කඩේ යන උඹ තමා දන්නේ ඒවා..අපි නම් දන්නෑ..🤣
    නූල Isis හමාස් නන් නකාමුරා එතන
    ------ Post added on Mar 25, 2024 at 1:33 PM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැන් දෙපාරක් මීක් කිව්ව උබට ඇහුන් නැද්ද

    නූල Isis හමාස් නන් නකාමුරා එතන
    ------ Post added on Mar 25, 2024 at 1:33 PM

    මම නැත්නම් උඹ මේ වගේ ත්‍රෙඩ් වලට ඵන්නෙවත් නෑනේ යකෝ..මමනේ මේකටත් උඹව ගෙන්නගත්තේ..හම්බෝ ISIS හෙළයා🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මම නැත්නම් උඹ මේ වගේ ත්‍රෙඩ් වලට ඵන්නෙවත් නෑනේ යකෝ..මමනේ මේකටත් උඹව ගෙන්නගත්තේ..හම්බෝ ISIS හෙළයා🤣🤣
    ඒකනේ කිව්වේ ත්‍රස්ථාවාදින් කොතනාද නාකාමුරා එතන කියල. 😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකනේ කිව්වේ ත්‍රස්ථාවාදින් කොතනාද නාකාමුරා එතන කියල. 😂
    හමාස්ලා විතරයි නේද උඹට ත්‍රස්ථවාදියෝ??🤣

    ISIS උන් ගහන ත්‍රෙඩ් වලට මෙන්ශන් කරන්නම ඕන ගෙන්නගන්න..🤣
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    ඇයි බන් අර මූනු ඇද වෙනගන් ගහල තියෙන්නෙ
    මේ ගොල්ලොත් රුසියාවෙ උගත් බුද්දිමත් දරුවො නෙවේද :(

    --

    යකො හැප්පිච්ච ලොරි වගේනෙ මුන්ගෙ මූනු
    එකෙක්ගෙ පැත්තම ඉදිමිල, එකෙක්ගෙ බෙල්ලෙ තාම ප්ලාස්ටික් බෑග් එක, එකෙක්ගෙ ඇහැ වටේ කලු වෙලා

    මෝඩ හුකන්නල නෙහ් බන්
    තියන දෙයක් කාල ඉන්න බැරුවට :ROFLMAO:

    un oka kara kiyanne 5000 USD wlata neda ban. unta karapu gon kama kiyala hithenawa athi.

    යකො ඩොලර් 5000ට ඔච්චර ගුටිකන්න පුලුවන්ද
    ඇරත් රසියන් වගෙ පිස්සු යක්කුන්ගෙන්

    වෙන එකක් නන් මානව හිමිකම් මොකක් හරි දාල හිරෙ ඉන්න තිබුන

    උපන් ගෙයි මෝඩයොද කොහෙද මුන් නන් :oo:
    ------ Post added on Mar 25, 2024 at 2:21 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් දෙපාරක් මීක් කිව්ව උබට ඇහුන් නැද්ද

    නූල Isis හමාස් නන් නකාමුරා එතන
    ------ Post added on Mar 25, 2024 at 1:33 PM

    නම ජපන්, ක‍ඳ චීන, හිත ත්‍රස්තයො ගාව...

    ඇයි බන් අර මූනු ඇද වෙනගන් ගහල තියෙන්නෙ
    මේ ගොල්ලොත් රුසියාවෙ උගත් බුද්දිමත් දරුවො නෙවේද :(

    --

    යකො හැප්පිච්ච ලොරි වගේනෙ මුන්ගෙ මූනු
    එකෙක්ගෙ පැත්තම ඉදිමිල, එකෙක්ගෙ බෙල්ලෙ තාම ප්ලාස්ටික් බෑග් එක, එකෙක්ගෙ ඇහැ වටේ කලු වෙලා

    මෝඩ හුකන්නල නෙහ් බන්
    තියන දෙයක් කාල ඉන්න බැරුවට :ROFLMAO:

    යකො ඩොලර් 5000ට ඔච්චර ගුටිකන්න පුලුවන්ද
    ඇරත් රසියන් වගෙ පිස්සු යක්කුන්ගෙන්

    වෙන එකක් නන් මානව හිමිකම් මොකක් හරි දාල හිරෙ ඉන්න තිබුන

    උපන් ගෙයි මෝඩයොද කොහෙද මුන් නන් :oo:
    ------ Post added on Mar 25, 2024 at 2:21 PM
    එක පාරක් මොකද්ද ටෙරා කල්ලියක් රෂියන් ප්ලේන් එකක් හයිජැක් කරලා.. ඊට පස්සෙ SVR එකෙන් ටෙරා නායකයගෙ නෑයෙක්ද කොහෙද අල්ලලා කෑලි කෑලි එව්වලු වෙන වෙනම.. නෝ කතා ප්ලේන් එක නිදහස්
    ------ Post added on Mar 25, 2024 at 2:30 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ඇයි බන් අර මූනු ඇද වෙනගන් ගහල තියෙන්නෙ
    මේ ගොල්ලොත් රුසියාවෙ උගත් බුද්දිමත් දරුවො නෙවේද :(

    යකො හැප්පිච්ච ලොරි වගේනෙ මුන්ගෙ මූනු
    එකෙක්ගෙ පැත්තම ඉදිමිල, එකෙක්ගෙ බෙල්ලෙ තාම ප්ලාස්ටික් බෑග් එක, එකෙක්ගෙ ඇහැ වටේ කලු වෙලා

    මෝඩ හුකන්නල නෙහ් බන්
    තියන දෙයක් කාල ඉන්න බැරුවට :ROFLMAO:

    යකො ඩොලර් 5000ට ඔච්චර ගුටිකන්න පුලුවන්ද
    ඇරත් රසියන් වගෙ පිස්සු යක්කුන්ගෙන්

    වෙන එකක් නන් මානව හිමිකම් මොකක් හරි දාල හිරෙ ඉන්න තිබුන

    උපන් ගෙයි මෝඩයොද කොහෙද මුන් නන් :oo:
    ------ Post added on Mar 25, 2024 at 2:21 PM

    ඒ සල්ලි හම්බ වෙලත් නැහැ.දැන් ඉතින් ඉතුරු ජීව්ත කාලෙම මැරි මැරි ඉන්න තමයි තියෙන්නේ.
    isis උන් සල්ලි වලට මෙහෙම මිශන් වලට ඇවිල්ලා නැහැ,අනික උන් එන්නේ උපරිම හානියක් කරලා මරාගෙන මැරෙන්න.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුසියානු හිරගදර කියන්නේ නොයායුතුම තැනක් කියල කියන්නේ. වැඩි හුරතල් නෑ වැරැද්දේ තරම අනුව කක්කල් කැස්ස හැදිලා හිරේදීම මැරල යනවා කියල කියන්නේ.😐
     
    • Sad
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඇයි බන් අර මූනු ඇද වෙනගන් ගහල තියෙන්නෙ
    මේ ගොල්ලොත් රුසියාවෙ උගත් බුද්දිමත් දරුවො නෙවේද :(

    --

    යකො හැප්පිච්ච ලොරි වගේනෙ මුන්ගෙ මූනු
    එකෙක්ගෙ පැත්තම ඉදිමිල, එකෙක්ගෙ බෙල්ලෙ තාම ප්ලාස්ටික් බෑග් එක, එකෙක්ගෙ ඇහැ වටේ කලු වෙලා

    මෝඩ හුකන්නල නෙහ් බන්
    තියන දෙයක් කාල ඉන්න බැරුවට :ROFLMAO:

    යකො ඩොලර් 5000ට ඔච්චර ගුටිකන්න පුලුවන්ද
    ඇරත් රසියන් වගෙ පිස්සු යක්කුන්ගෙන්

    වෙන එකක් නන් මානව හිමිකම් මොකක් හරි දාල හිරෙ ඉන්න තිබුන

    උපන් ගෙයි මෝඩයොද කොහෙද මුන් නන් :oo:
    ------ Post added on Mar 25, 2024 at 2:21 PM
    ඒ ගානින් හරි ඉතුරු කරේ ඇයි කියන එක තමා මගේ ප්‍රශ්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඇයි බන් අර මූනු ඇද වෙනගන් ගහල තියෙන්නෙ
    මේ ගොල්ලොත් රුසියාවෙ උගත් බුද්දිමත් දරුවො නෙවේද :(

    --

    යකො හැප්පිච්ච ලොරි වගේනෙ මුන්ගෙ මූනු
    එකෙක්ගෙ පැත්තම ඉදිමිල, එකෙක්ගෙ බෙල්ලෙ තාම ප්ලාස්ටික් බෑග් එක, එකෙක්ගෙ ඇහැ වටේ කලු වෙලා

    මෝඩ හුකන්නල නෙහ් බන්
    තියන දෙයක් කාල ඉන්න බැරුවට :ROFLMAO:

    යකො ඩොලර් 5000ට ඔච්චර ගුටිකන්න පුලුවන්ද
    ඇරත් රසියන් වගෙ පිස්සු යක්කුන්ගෙන්

    වෙන එකක් නන් මානව හිමිකම් මොකක් හරි දාල හිරෙ ඉන්න තිබුන

    උපන් ගෙයි මෝඩයොද කොහෙද මුන් නන් :oo:
    ------ Post added on Mar 25, 2024 at 2:21 PM
    ඩොලර් 5000න් ඇපල් ෆෝන් එකක් බස්සලා ඉතුරු එක මැක්ස් බෝනස් එකවුන්ට් එකට දාන්න ඉඳලා තියෙන්නේ. පව් :(
     
    Last edited:

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කෙහෙළියගෙන් වැඩක් නෑනේ..මම අැහුවේ මේකේ හමාස්ලා ඊශ්‍රායලයට ගහනකොට මරාගෙන මැරෙන තරමට උඩ පැන පැන කෑගහපු උඹයි අර කලවම් @Rontmir කියන ඵකයි ISIS බෝම්බ පුපුරවනකොට මීක් නැත්තේ අැයි කියලා..🤣🤣
    මික් මීක් නෙවෙයි කොහේ උනත් ත්‍රස්තවාදී වැඩ කරන උන්ට දෙන්න ඕනි එකම දඬුවම උන්ව විනාශ කරන එක. ඒක isis ද හමාස් ද නෙවෙයි ඕනි එකෙකුට පොදුයි.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    පකෝ අපේ ජීවමාන දෙවියන් වහන්සේ බඩුවක් ගහන්න යන්න පයියේ මයිල් කප කප ඉදියේ දැක්කේ නෑ ඇවිල්ලා ගහනකන්.