Russian forces torture Moscow terror suspect by hooking the පයිය up to 80v battery leaving him foaming at the mouth

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    1711370649343.png
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ලංකාවට ඉන්දියාව american කාරයෝ කරේ ත් ඕකම තමයි
    ලංකාවේ එවුන්ට පුකේ ඇරියේ කවුද කියලවත් හොයාගන්න බැරිවුනා තවම
    Amaricawa mukuth kale na India wane gota aiyawa baya karanna owa kale
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    මරාගෙන මැරෙන්න එන එවුන් අහු වුණේ කොහොමද ? මට නම් සැකයි. මේ නාටකය ගැන.

    පාස්කු ප්‍රහාරයට සම්භන්ද අය ගොඩක් පොලීසියෙන් වධ දීලා , නඩු නැතිව මැරුවා කියලා හිරේ හිටපු නානෙක් කියනවා චමුදිතට.
    මුන් අඩු ගානේ උසාවියට පෙන්වනවා
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මුන්ගෙන් ගැලවිල්ලක් නැහැ ඉතින්, මැරුනනම් හොදයි කියලා හිතෙයි මුන්ට
    සාමාන්‍යෙයන් ISIS ල කරේ suicide attacks.. ඇයි මුන් suicide කරගත්තෙ නැත්තේ? පොඩි අවුල් ගතියක් දැනෙනවා මට script එකේ..

    එ.බු.සේ. - කරුණාකර ඔබගේ බුද්ධි වාර්තා අනුව තහවුරු කිරීම් සිදු කරන්න!!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    සාමාන්‍යෙයන් ISIS ල කරේ suicide attacks.. ඇයි මුන් suicide කරගත්තෙ නැත්තේ? පොඩි අවුල් ගතියක් දැනෙනවා මට script එකේ..

    එ.බු.සේ. - කරුණාකර ඔබගේ බුද්ධි වාර්තා අනුව තහවුරු කිරීම් සිදු කරන්න!!
    උන්ගේ පෑලෑන් ඒකේ හැටියට. මුන් මැරෙන්න ඕනේ. මොකද අර බිල්ඩිම කඩන් වැටෙනවා. මුන් මහ හරක් රැළක්. ආපු වාහානේම ආපහු යනවා ඇදුමක්වත් මාරු නොකර. අනික යූක්‍රේනේ මායිමටම. මුන් කාර් එක වෙනස් කරලා සයිබීරියාව පැත්තට පැන්නනාම් නිකම්ම බේරෙනවා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    උන්ගේ පෑලෑන් ඒකේ හැටියට. මුන් මැරෙන්න ඕනේ. මොකද අර බිල්ඩිම කඩන් වැටෙනවා. මුන් මහ හරක් රැළක්. ආපු වාහානේම ආපහු යනවා ඇදුමක්වත් මාරු නොකර. අනික යූක්‍රේනේ මායිමටම. මුන් කාර් එක වෙනස් කරලා සයිබීරියාව පැත්තට පැන්නනාම් නිකම්ම බේරෙනවා.
    හම්බයෝ කොහොමත් අමු හරක් තමයි
    අල්ලා හු හුක්බර්😂😂