Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
Russian Kellek Badina eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න බලපන් උබ කියන දේ තේරුම් නොගෙන typical ශ්රී ලන්කන් ගොන් පාට් එක දැම්ම හැටි. මම fake කියලද උබ දැන් කියන්නේ ?

තොට පෙන්නේ නැද්ද අහරේ සුද්දියෝ ලංකාවේ උන්ට බනින ඒවා ? බලපන් ඔන්න ආයේ මේ පොස්ට් එක quote කරා

Othana mama kiyala thiyenne sri lankan kollonwa chora wela kiyalane gobbayo, ubata nam hariyanne local gong kandak ma thamai.

ඔතන මම කියල තියෙන්නේ sri lankan කොල්ලොන්ව චෝර වෙලා කියලනේ ගොබ්බයො , උබට නම් හරියන්නේ local ගොන් කඳක් ම තමයි.

Please මෙහෙ kellek marry කරපං.

කියන දේ තේරුම් ගන්නේ නැතුව point එක වටේ ගිහින් වෙන කොහෙවත් ඉන්න එකෙක්ව අල්ලලා fake ගාන උන්ට open හිතනවා වෙනුවට ඇස් දෙක ඉදිරිපිට තියෙන naked truth එක දකින්න බැරි කම එක්ක මේක කරන්න බැහැ.

උබට insult කරනවා නෙමෙයි. වෙන culture එකක කෙල්ලෙක් marry කරනවා කියන්නේ easy දෙයක් නෙමෙයි උබ 100% ගැනිගෙන් බලාපොරොත්තු වෙලා උබ මෙහෙ island හරකෙක් වෙලා උම්බෑ කිව්වොත් මට දැන් උබ ඔය කියන විදිහටම එතනින් අපි අන්තර්ජාතිකව චොර වෙනවා. ගු නානවා.. වෙනසෙනවා

එක කරන්න එපා. පාඩුවේ පුළුවන් දේ කරගෙන ඉදපන්.

උබ දැන් කලින් කියල තියෙනවා අම්ම එක්ක කතා කරන්න ඕනේ නැද්ද කියල අහල.

අම්ම නෙමෙයි යකෝ කෙල්ලගේ ආච්චි අම්මගේ ඉදං dating sites වල කොල්ලෝ talk කරන්න දන්නවා. උබට ඒවා normal නෙමෙයි නම් අලි ලොකු සින් එකක් නෙමෙයි නම් උබට එකී එක්ක ඉන්න පුළුවන්.

අමාරුවෙන් හරි උබට එක normal වගේ දැනුනත් උබේ පවුලට කවදාවත් එහෙම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, එහෙම උනාම උබල හැම බම්බුවක්ම උබලගේ අම්මටයි තාත්තටයි කියන අම්මගේ පුංචි පුතා නම් එත් උබට ඕක හරියන්නේ නැ.

මොකද western එවුන් අවුරුදු 16-17 වෙනකොට ගෙදරින් පන්නනවා උන් එතකොට independent ජිවත් වෙන්න තමන්ගේ දේවල් තමන් කරගන්න ඉගෙනගන්න වෙනවා. උන් family එකත් එක්ක connection එක අඩුයි එතකොට, උන් මෙහෙ ගොන් model එක වගේ full package එකක් නෙමෙයි.කසාද බැන්දම ගැනී එක්ක උන්ගේ family එකත් ඇවිල්ල උබේ ගෙදර පැල වෙන්නේ නැ. ගැනියි උබයි විතරයි එකට ඉන්නේ එතකොට.

මට මගේ life එකේ අවුරුදු 16 ඉදං (ඇත්තටම ඊටත් අවුරුදු ගානකට කලින් ඉදන්) family එකෙන් disconnect වෙලා, එලියට ඇවිල්ල ඉන්න පුළුවන් උනා. එක නිසා මගේ ඔලුව පවුල් විසින් විනාස වෙන්න ගිහින් වෙන්න තිබ්බ අපරදෙන් මට බේරෙන්න පුළුවන් (බේරුනා) උනා, ඒක නිසා මට තනියම හිතන්න පුළුවන් හැකියාව විනාස උනේ නැහැ,ඒක නිසා මට ඔය උබලට එන කිසි ප්රශ්නයක් නැහැ. මට ඕන දේ මම කරනවා. වෙන එක හාල්පාරුවෙක් වත් මට අදාලම නැහැ. අන්න ඒ වගේ කෙලින් decision ගන්න පුළුවන් මිනිහෙක් නම් උබ දන්නවා කරන්න ඕන දේ

මට අන්තිමට කියන්න තියෙන්නේ මේකයි Foreign කෙල්ලෙක් (specially western ) marry කරන්න ඕන එකෙක්ගේ ඇඟ ඇතුලෙම තියෙනවා ඌ ට මොකක්ද ඕනේ කියල, ඌ මේකේ thread දදා උන්ගෙන් අහ අහ ඉන්නේ නැහැ. ඌ, ඌට ඕන දේ කරනවා oමිසක් වෙන එකෙක්වත් උගේ decision එක වෙනස් කරන්නේ නැහැ, සහ බැහැ. ඒකට අම්මල වැඩක් නැ, තාත්තල වැඩක් නැහැ කාගේවත් ideas වැඩක් නැහැ.

[QUOTE="BLACKLIST_MEMBER, post: 26003625, member: 79414"] අන්න බලපන් උබ කියන දේ තේරුම් නොගෙන typical ශ්රී ලන්කන් ගොන් පාට් එක දැම්ම හැටි. මම fake කියලද උබ දැන් කියන්නේ ? තොට පෙන්නේ නැද්ද අහරේ සුද්දියෝ ලංකාවේ උන්ට බනින ඒවා ? බලපන් ඔන්න ආයේ මේ පොස්ට් එක quote කරා Othana mama kiyala thiyenne sri lankan kollonwa chora wela kiyalane gobbayo, ubata nam hariyanne local gong kandak ma thamai. ඔතන මම කියල තියෙන්නේ sri lankan කොල්ලොන්ව චෝර වෙලා කියලනේ ගොබ්බයො , උබට නම් හරියන්නේ local ගොන් කඳක් ම තමයි. Please මෙහෙ kellek marry කරපං. :dull: :dull: කියන දේ තේරුම් ගන්නේ නැතුව point එක වටේ ගිහින් වෙන කොහෙවත් ඉන්න එකෙක්ව අල්ලලා fake ගාන උන්ට open හිතනවා වෙනුවට ඇස් දෙක ඉදිරිපිට තියෙන naked truth එක දකින්න බැරි කම එක්ක මේක කරන්න බැහැ. උබට insult කරනවා නෙමෙයි. වෙන culture එකක කෙල්ලෙක් marry කරනවා කියන්නේ easy දෙයක් නෙමෙයි උබ 100% ගැනිගෙන් බලාපොරොත්තු වෙලා උබ මෙහෙ island හරකෙක් වෙලා උම්බෑ කිව්වොත් මට දැන් උබ ඔය කියන විදිහටම එතනින් අපි අන්තර්ජාතිකව චොර වෙනවා. ගු නානවා.. වෙනසෙනවා එක කරන්න එපා. පාඩුවේ පුළුවන් දේ කරගෙන ඉදපන්. උබ දැන් කලින් කියල තියෙනවා අම්ම එක්ක කතා කරන්න ඕනේ නැද්ද කියල අහල. අම්ම නෙමෙයි යකෝ කෙල්ලගේ ආච්චි අම්මගේ ඉදං dating sites වල කොල්ලෝ talk කරන්න දන්නවා. උබට ඒවා normal නෙමෙයි නම් අලි ලොකු සින් එකක් නෙමෙයි නම් උබට එකී එක්ක ඉන්න පුළුවන්. අමාරුවෙන් හරි උබට එක normal වගේ දැනුනත් උබේ පවුලට කවදාවත් එහෙම දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, එහෙම උනාම උබල හැම බම්බුවක්ම උබලගේ අම්මටයි තාත්තටයි කියන අම්මගේ පුංචි පුතා නම් එත් උබට ඕක හරියන්නේ නැ. මොකද western එවුන් අවුරුදු 16-17 වෙනකොට ගෙදරින් පන්නනවා උන් එතකොට independent ජිවත් වෙන්න තමන්ගේ දේවල් තමන් කරගන්න ඉගෙනගන්න වෙනවා. උන් family එකත් එක්ක connection එක අඩුයි එතකොට, උන් මෙහෙ ගොන් model එක වගේ full package එකක් නෙමෙයි.කසාද බැන්දම ගැනී එක්ක උන්ගේ family එකත් ඇවිල්ල උබේ ගෙදර පැල වෙන්නේ නැ. ගැනියි උබයි විතරයි එකට ඉන්නේ එතකොට. මට මගේ life එකේ අවුරුදු 16 ඉදං (ඇත්තටම ඊටත් අවුරුදු ගානකට කලින් ඉදන්) family එකෙන් disconnect වෙලා, එලියට ඇවිල්ල ඉන්න පුළුවන් උනා. එක නිසා මගේ ඔලුව පවුල් විසින් විනාස වෙන්න ගිහින් වෙන්න තිබ්බ අපරදෙන් මට බේරෙන්න පුළුවන් (බේරුනා) උනා, ඒක නිසා මට තනියම හිතන්න පුළුවන් හැකියාව විනාස උනේ නැහැ,ඒක නිසා මට ඔය උබලට එන කිසි ප්රශ්නයක් නැහැ. මට ඕන දේ මම කරනවා. වෙන එක හාල්පාරුවෙක් වත් මට අදාලම නැහැ. අන්න ඒ වගේ කෙලින් decision ගන්න පුළුවන් මිනිහෙක් නම් උබ දන්නවා කරන්න ඕන දේ මට අන්තිමට කියන්න තියෙන්නේ මේකයි Foreign කෙල්ලෙක් (specially western ) marry කරන්න ඕන එකෙක්ගේ ඇඟ ඇතුලෙම තියෙනවා ඌ ට මොකක්ද ඕනේ කියල, ඌ මේකේ thread දදා උන්ගෙන් අහ අහ ඉන්නේ නැහැ. ඌ, ඌට ඕන දේ කරනවා oමිසක් වෙන එකෙක්වත් උගේ decision එක වෙනස් කරන්නේ නැහැ, සහ බැහැ. ඒකට අම්මල වැඩක් නැ, තාත්තල වැඩක් නැහැ කාගේවත් ideas වැඩක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom