Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Russian Kharkov Offensive has started
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්.

සෑම් අංකල්ගේ Mark 80 සීරීස් එක වගේ තමයි රුසියන්කාරයන්ට FAB.

සෑම්ගේ ලොකුම එක,කිලෝ 900 එක වැදුනොත් ගහපු තැන ඉදලා මීටර් 350 වෙනකම් ඉන්න උන්ට තුවාල වෙන්න පුලුවන් කියන්නේ.මීටර් තිස් ගානක් වෙනකම් මාරක කලාපය.

රුසියන් FAB-500 එකේ නම් ඔය රේන්ජ් එක 200-250m වගේ ඇත්තේ.

FAB-500 එකක් ගහපු තැනක් ලු ඔය යුක්රේන්කාරයා පෙන්නන්නේ..

[MEDIA=bitchute]QMTjozZA6Vf9[/MEDIA]

රුසියන්කාරයෝ ගහද්දී මුන් රෙකෝඩ් කරනවා.මේක අර ජාතියේ FAB 500 එකක් අතහැරපු තැනක්.

[MEDIA=bitchute]o39pv7Cx3F3c[/MEDIA]

දාපු බෝම්බ වලින් මැරුම් නොකා බේරුණ එවුන්.කම්පනය හින්දා අන්ද මන්ද වෙලා ඉන්නේ.

[MEDIA=bitchute]LcdXTGDszJhI[/MEDIA]

කැරිම සීන් එක තමයි සමහර FAB බෝම්බ වලට delayed-action detonators සෙට් කරලා එවනවලු.යුක්රේන්කාරයෙක් ඕක ගැන කියලා තිබ්බා... ඌ කියනවා FAB-500 එකක් වැටුනලු උදේ 10.30 විතර.ඒත් පිපිරුවේ නෑලු.හවස 3ට විතර ඒක පුපුරලා ගිහින්.වැටිලා පැය 5කට විතර පස්සේ පුපුරලා තියෙන්නේ.කාට හරි කියන්න පුලුවන් රුසියන් ජරාව ඔහොම තමයි. malfunction කියලා.delay action bomb කියලා ජාතියක් තියෙනවා ලෝකේ..සති ගානකට පස්සේ වුනත් පුපුරන්න පුලුවන් විදියට ෆියුස් එක සෙට් අප් කරන්න පුලුවන් කියනවා ඒවායේ.

[QUOTE="Dr.Amdan, post: 29803474, member: 549909"] ඔව්. සෑම් අංකල්ගේ Mark 80 සීරීස් එක වගේ තමයි රුසියන්කාරයන්ට FAB. [IMG width="554px"]https://i.imgur.com/Lw8Qckh.jpeg[/IMG] සෑම්ගේ ලොකුම එක,කිලෝ 900 එක වැදුනොත් ගහපු තැන ඉදලා මීටර් 350 වෙනකම් ඉන්න උන්ට තුවාල වෙන්න පුලුවන් කියන්නේ.මීටර් තිස් ගානක් වෙනකම් මාරක කලාපය. රුසියන් FAB-500 එකේ නම් ඔය රේන්ජ් එක 200-250m වගේ ඇත්තේ. FAB-500 එකක් ගහපු තැනක් ලු ඔය යුක්රේන්කාරයා පෙන්නන්නේ.. [MEDIA=bitchute]QMTjozZA6Vf9[/MEDIA] රුසියන්කාරයෝ ගහද්දී මුන් රෙකෝඩ් කරනවා.මේක අර ජාතියේ FAB 500 එකක් අතහැරපු තැනක්. [MEDIA=bitchute]o39pv7Cx3F3c[/MEDIA] දාපු බෝම්බ වලින් මැරුම් නොකා බේරුණ එවුන්.කම්පනය හින්දා අන්ද මන්ද වෙලා ඉන්නේ. [MEDIA=bitchute]LcdXTGDszJhI[/MEDIA] කැරිම සීන් එක තමයි සමහර FAB බෝම්බ වලට delayed-action detonators සෙට් කරලා එවනවලු.යුක්රේන්කාරයෙක් ඕක ගැන කියලා තිබ්බා... ඌ කියනවා FAB-500 එකක් වැටුනලු උදේ 10.30 විතර.ඒත් පිපිරුවේ නෑලු.හවස 3ට විතර ඒක පුපුරලා ගිහින්.වැටිලා පැය 5කට විතර පස්සේ පුපුරලා තියෙන්නේ.කාට හරි කියන්න පුලුවන් රුසියන් ජරාව ඔහොම තමයි. malfunction කියලා.[B]delay action bomb [/B]කියලා ජාතියක් තියෙනවා ලෝකේ..සති ගානකට පස්සේ වුනත් පුපුරන්න පුලුවන් විදියට ෆියුස් එක සෙට් අප් කරන්න පුලුවන් කියනවා ඒවායේ. [IMG]https://i.imgur.com/aTsMdZM.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom